LAST CHAPTER 💥💥

1.9K 317 50
                                    


සුගා වෙරලට යනකොට අලි පඩියා වගේ ජිමින් මුහුද ඇතුලට ගියා..

🐱ජ්..ජිමින්

🐣ස්...සුගා

ටික දුරක් ගිහින් සුගා ආපහු පිටිපස්ස හැරිලා බැලුවේ ජිමින් කෝ කියලා .

ඒත් දැක්ක දෙයින් සුගාට එයාගේ ජිවිතේ පලවෙනි වතාවට මරණ බය ඇති වුනා .

................................................

( අද එතැන් සිට o_O)

🐱ජ්.ජිමින් ජිමින්.. යකෝ විහිලු කරන්නේ නැතුව පේන්න හිටාන් යකෝව්

සුගා කොච්චර හෙව්වත් ඒ ගැබුරු මුහුදේ ජිමින්ව හොයාගන්න බැරි වුනා.

🐣සූ....ග් ග්ල්ග්ල්ග්ල්ග්ග්ල්ග් ( අත වතුර පෙවුනම එන සද්දේ 😂).

🐱ජිමින්.. ඉ.ඉන්න මන් එ.එනවා

සුගා ඉන්න තැනට ටිකක් ඇතින් ජිමින්ග් අත විතරක් දැක්ක නිසා ඉක්මනට ගිහින් සුගා ජිමින්ව අල්ලගත්තා.

සිහිය නැතුව ඉන්න ජිමින්ව වැල්ලේ තියපු සුගා වට පිට බැලුවේ කවුරු හරි ඉන්නවද කියලා.

බලු බල්ලෙක් නැති පාලු වෙරලෙ ඉන්නේ ජිමිනුයි එයයි කියලා දැක්ක සුගා ජිමින්ගෙ මුනට ගගහා කෑ ගැහුවා.

🐱ජිමින් ජිමින් 😭 නැගිටිනවා පාත්තයෝ 😭 මාව බයකරන්න එපා 😭 කිව්වා බොට ගැබුරට යන්න එපා කියලා 😭 ගොන් නාම්බා 😭 නැගිටපාආආආඅන් කෝ සුදෝ 😭😭

වැලහින්නක් වගෙ අඩන ගමන් සුගා ජිමින්ගේ පපුවට අත් තියලා තද කරන්න ගත්තා.

ඒත් කිසිම හෙලවිමක් වගේ නැති තැන කරන්නම දෙයක් නැ කියලා තේරුන සුගා ජිමින්ට කෘතීම ශ්වසනය දුන්නා.

🐣 බුවෑක්🤮 කැහ් කැහ්..

පෙවිලා තිබ්බ ලුනු වතුර ටික කටින් නහයෙන් එලියට දාගෙනම කහින්න ගත්ත ජිමින් කෑ ගහන්න ගත්තා.

🐣 ආ...........😭 පපුව දනවා 😭

🐱ජිමින් ඔයාට සිහිය ආවා 😭 අනේ මගේ කොටාට ප්‍රශ්නයක් නැ 😭

ජිමින්ට සිහිය ආව වෙලේ ශොක් වුන සුගා සනික යතා තත්වෙට අරන් ජිමින්ව බදාගෙන කෑ ගහන්න ගත්තා.

 𝐂𝐫𝐚𝐳𝐲 𝐂𝐨𝐮𝐩𝐥𝐞 🐱🐣( ᵗᵃᵉᵏᵒᵒᵏ/ⁿᵃᵐʲⁱⁿ) ✅Where stories live. Discover now