CHAPTER 💥💥

1.7K 360 24
                                    


🐱ෂ්... මන් කියන දේ අහලා ඉන්නකො මුලින්ම 😏..මම දන්නවා ඔය මුරන්ඩු හිත අස්සෙ ඉන්න හුරතල් කොල්ලා ගැන 😏. අනික ඒ හුරතල් වගේම අර නපුරු කම් කරන කොල්ලට මන් අවුරුදු තුනක ඉදන් ආදරේ කලේ..😏 ඉතින් මගේ ආදරෙ ලගට ආවා 😏 හැබැයි ඉතින් මන් හිටියේ ඔයාවේ හතුරා විදිහට එහෙම නේද ම්ම්ම්....
ඒත් ඉතින් තව නම් ඉවසන්න බැ මැනික..
දැන් ඔයා අකමැති උනත් කැමති වුනත් මට මේ දේ ඕනිමයි..

🐣 මොනවද..

………………………………………………………………

( අද එතැන් සිට 😴)

🐱 මොනවද අහන්නේ..😏 දන්නෙම නැද්ද..

🐣 මන් දන්නැ 😑 කෝ මට යන්න දෙන්න

ජිමින් එහෙම කියලා සුගාගෙන් බේරෙන්න Couch  එකේ එහෙට මෙහෙට ඇබරුනා.

🐱 මගේ චූටි අල බෝලේ ඔහොම දැගලුවොත් වෙන්නේ මාව තව තවත් ඇවිස්සෙන එක 😏 ඒ නිසා දගලන්නැතුව ඉන්න ඕනි 😏

ජිමින් ඉක්මනට දගලට එක නැවතුනා සුගාව එයාට හොදටම දැනුන නිසා.

🐣ස්..සුගා මගේ ඇග උඩින් අයින් වෙන්න 😑 ඔයා බරයි

ජිමින් එහෙම කියන ගමන් සුගාව පුලුවන් උපරින හයියෙන් තල්ලු කරා.

🐱 බුදාම්ම්මෝඕඕඕඔ😭🔊🔊🔊 මගේ කොන්ද😩😩

Couch  එකෙන් පෙරලිලා වැටුන සුගා කොන්දත් අල්ලගෙන නැගිටලා ජිමින්ට බැනගෙන ගියා.

🐱 යා... මෝඩ කොට තාරාවා 😤 මාව බිමට දැම්මේ මොකද බුරුවෝ

🐣 මොකටද මගේ ඇග උඩ නැගගෙන හිටියේ 😤

ජිමින් එහෙම කියන ගමන් කාමරෙන් එලියට ගියා..

සුගත් ටිකක් වෙලා කල්පනා කරලා කාමරේන් එලියට ගියා.

……………………………………………………

🦄ශිට් ☹️ වැඩක් වුන්නැනේ ප්ලෑන් එකෙන්

🐯 ඒකනේ ඒකනේ 😴

🐷මන් කලින්ම කිව්වා ඕක හරියන එකක් නැ කියලා

🐰 එහෙම කියන්නත් බැ..😴 දෙන්නා දැන් ටිකක් ශේප්

🐨 ඕවා ඉස්සරහට හරියයි නේද සු--

සලාංංංංංංං 💥💥

🐷 ජූන්න්න්න්න්න්න්😤😤😤

🐨 මන් ඒක වැට්ටුවේ නැ බබා ☹️ ඒක වැටුනා ☹️

🐷 තමුසෙව 😤 ගෙදර ගියාම අල්ලගන්නම් 😤

යුන්මින් දෙන්නව සෙට් කරන්න ප්ලෑන් ගහපු ප්ලෑන් එක වතුරේ ගියපු එක ගැන යාලුවෝ සෙට් එක හීටියේ ෆුල් අප්සෙට් ගහලා.
………………………………………………

මාසයකට පසු.😴

In the jimin's apartment

🐣තෙයියෝ 😢😢

🐯කියම්න පණේ

🐣 මට අර පූස් තඩියව ඕනි ඕයි 😢😢😭😭

🐰 😂😂😂

🦄 මන් කිව්වනේ 😌 දැන් හරි 😌

🐣 හුවෑ 😭😭😭😭 හුවෑ 😭😭 අනේ සුගායියාව ගෙනල්ලා දිපියව් 😭😭

………………………………………………………

In the suga' s apartment

🐱 ජී...............න් 🔊

🐷මගේ කන් ඇහෙනවා බූරුවෝඕඕඕඕඕඔ🔊🔊🔊😤

🐱 මට මගේ තාරා පැටියා ගෙනත් දියව්කෝ 😢😢 😪😪

🐷ගිහින් ගනින් 😌 අර ඉන්නේ තෙය්යලා එක්ක

🐨😂😂 අපේ සුගාට ගිය කල





සලාංංංංංංං 💥💥

🐷කිම් නම්ජුන් 😡😡😡 තමුන් ආය මේ කුස්සියට අඩියක්වත් තියන්න එපා.

🐨 ඉතින් බබා පිගාන වැටුනනේ 😪😪


🐱 හුවෑ 😭😭😭 මට මගේ කොට තාරාවා ඕනි 😭😭😭😭 හුවෑ 😭😭



…………………………………………………………………

😂😂 මන් ලිව්ව දිගම චැපිය මේ 🙈💥

ශෝට් චැප්ටර් තමා දෙන්න වෙන්නේ හොදේ 😁

ලාස්ට් ඇපිය නෙවෙයි මේක 😁

ටිකක් කතාව දිග් කරන්න හිතෙනවා 😁.

මොන්ගල් වගේ මට 😪

මේක අවුල් කියලා මට හිතෙනවා 😪

😁බායි

 𝐂𝐫𝐚𝐳𝐲 𝐂𝐨𝐮𝐩𝐥𝐞 🐱🐣( ᵗᵃᵉᵏᵒᵒᵏ/ⁿᵃᵐʲⁱⁿ) ✅Where stories live. Discover now