END....

296 56 20
                                    


Jk pov...

අදට ජිමිනී ආපහු ඇවිත් සතියක්..මට හිතාගන්නවත් බෑ එයා නැතුව මම අවුරුදු 5ක් ජීවත් උනා
කියලා..මම දන්නවා පවුලක් එක්ක ඉන්නවා කියන්නේ ගොඩක් ලස්සම හැගිමක් කියල..දැන් මම ඒක විදිනවා මගෙ ලමයි,මගේ ආදරෙත් එක්ක..

මම මෙච්චර වැරදි කරලත් මට සමාව දීපු මගේ ඒන්ජල් ...මගේ ජිමින්..මගෙ ලමයි 2න්නා..මේ හැමදේම මට හීනයක් වගේ ...පොඩි 2න්නගේ පොඩි කාලේ මිස් වෙච්ච එකනම් අපරාදේ..ඒත් මට විශ්වාසයි මගේ ඒන්ජල් එයාලව ගොඩක් හොදට බලාගන්න ඇති....

කුකී............කුක්කෝ...................

ඇ........

මොකද ඔහොම බලන් කල්පනා කරන්නේ..මේ එක්කෙනෙක් ගන්නකෝ............

එයාලා කුක්කු බිලා ඉවරද.........

හ්ම්ම්.....දෙන්නටම නින්ද ගිහින්..

ඒ නම් දැන් අප්පගේ වෙලාව..

මොකක්ද...දැන්නම් බෑ...ඔයා ඔෆිස්
යන්නත් ඕන..යා........මේ දෙන්නව ඇහැරවන්නේ නැතුව ඕන දෙයක්.

ජිමින්........කුකී........පහලට එන්න...

ආශ් මේ ටේ හියුන් කිසිම දෙයක් කරගන්න දෙන්නේ නෑනේ......

කුකී.......ටේ හ්‍යුන් කතා කරනවා..කෝ අයින් වෙන්න ඉතින්.
මම කෑගහනවා.......හ්........

ආ.......හරි හරි යන්න...මට වඩා එයාලවනේ ඕන දැන්..

ඒම නෙවෙයි.....ඇයි කියලා බලලා ඇවිත් ඕන එකක්.....

ඇ.......ත්තමද.......

ජියෝන් ජුන්කුක්......ඔය පොල් ඇස් දෙක චූටි කරලා බලන්නකෝ.මම
බය වෙනවනේ........

උබලා දෙන්න එනවද..................

අමෝ...යමු යමු...

මම ජිමින්වත් උස්සන් පහලට එද්දී හැමෝම ට්වි එක ඉස්සරහා..

ඇයි ආ...............

කුක්....කී.........අරයලා නේ...ද...අර
එයාලව මරලලු.....ඒත්....කවුද...

ටීවි එකේ නිව්ස් වලට කිව්වේ කායි,ජැක්සන් ,ජේමින් ,සහ තවත්
කොල්ලෝ 2නෙක් සමග ට්‍රිප් එකක් යමින් ඉද්දී ඇක්සිඩන්ට් වෙලා නැති වෙලා කියලා..එතන තිබ්බ හැටියට ඒක මිනීමැරුමක්........

REGECTМесто, где живут истории. Откройте их для себя