chapter 03

236 58 1
                                    


Next day morning ..

කුකී......මෝචි,සූබිනා...හොබී.........නැගිටි...න්න්..නෝ...........................

කවුද අනෙ මේ උදේම ගන්ටාර ගහන්නේ...

අත ගන්නවා. යා......හොබී..කකුල ගන්නවා මගේ ඇගෙන්..

ඔහොම ඉන්නව ...පූස් හියුන් කිස් එකක්...මගේ මෝනින් කිස් එක ඕන.

වෝ.......පූස් හියුන් ..මෝනින් කිස්.මූ
මොනාද කියවන්නේ.......යා...හොබී
මම පූසෙක් නෙවේ..මම ජුන්කුක්....නැගිටිනවා ඇදෙන් තල්ලු කරන්න කලින්..

හ්...යු..න්...ඔයා...ආශ් හොබි කෑවා නේද.......
සොලි හියුන්..මම හිතුවේ....ඒක වැඩක් නෑ..සොරී....මම ඉස්සරලම වොශ් දාගෙන එන්නම්...

ලැජ්ජාවටත් එක්ක හොබී කෙලින්ම නැවතුනේ වොශ් රූම් එකේ..

මෝනින් කිස්..අරූ මෝචි එක්ක නෙද.මොනවා කරලද දන්නේ නෑ.මම ඇදෙන් පැන්න පාර ඇදෙන් බිම..ආ..............

ඇයි හියුන්...

නෑ නෑ අවුලක් නෑ...ඉක්මනට එනවා.
මට අද ඉක්මනට කැම්පස් එකට යන්න ඕන..

අදත් මෝනින් කිස් එකක් ගන්නද..එහෙම කියන ගමන් එයා එලියට ආවා...

මොකක්......

අපි දැක්කා ඊයේ කොල්ලෙක්ව දාගෙන කිස් කරනවා..පැනලා යයි කියල බයෙන් වගෙ..

අ..පි...කිව්වේ........

මමයි ,චිමියි...අපි කැම්පස් එකට එද්දිමයි දැක්කේ ...

චිමී කියන්නේ....කවුද......

යා......හියුන් ..ඒක සුබින් මෝචිට හදපු නම..ඒක වැඩක් නෑ..හියුන් ඉක්මනට කැම්පස් එකට යන්න..නැත්නම් අර කොල්ලා ඇත්තටම පැනලා යයි...

හියුන් ඉක්මනට වොශ් දාගෙන එන්න.මම යනවා මෝචිව නැගිට්ටවන්න...

හ්ම්..
ඒ කියන්නේ එයා ඒක දැකලා..බලමුකෝ...මොනා උනත් කුකී අර සූබිනාට කලින් මොනවා හරි කරන්න වෙනවා..

මම හොබී යනකම් ඉදලා වොශ් එකකුත් දාගෙන එලියට ගියා..මම
යනකොටවත අර දෙන්නා ඇවිත් හිටියේ නෑ...

මේ නම්ජූන් ...

හ්ම්ම්........

මේ අපේ ......මේ.....

REGECTDonde viven las historias. Descúbrelo ahora