last date ?

381 72 1
                                    

ඔහ් ජිමින් හ්‍යුන්ග් ලස්සන තැනක් බලලා කාර් එකෙන් බැස්ස ජන්කුක් වෙරලට ඇවිල්ලා තිබුන බෙන්ච් එකකින් වාඩි උනා .

මම කියපු නිසානේ ටේහ්‍යුන් ජන්කුක්ට එහා පැත්තෙන් වාඩි උනේ ජන්කුක්ගේ කරට අතක් දා ගන්න ගමන්

ඉන්න මෙතන නෙවේ හරි තැන අපි අර පැත්තට යන්

හ්‍යුන්ග් ඊට කලින් අපි යන්කො රැල්ල පගන්න ටේහ්‍යුන් ගේ අතින් අල්ල ගත්තු ජන්කුක් ටේහ්‍යුන් වත් ඇදන් ගියේ මුහුදු රැල්ල පාගන්න
ජන්කුක් එක්ක රැල්ලෙ එහාට මෙහාට දුවමින් හිටපු ටේහ්‍යුන් ටික වෙලාවකට පස්සෙ නැවතුනේ ඉර ඈත ක්ශිතිජයේ ගිලිලා යනකොට
අර බලන්න ..
ජන්කුක් ගේ අතක් අල්ලන් වෙරලෙම ඉද ගත්තු ටේහ්‍යුන් ජන්කුක් ට පෙන්නුවේ බැහැලා යන ඉර

හරිම ලස්සනයි නේ හ්‍යුන්ග් ?

ඔව් හැබැයි ඔයා ලස්සනයි ඊට වඩා

මට හ්‍යුන්ග් එක්ක හැමදාම මෙහෙම නිදහසේ ඉන්න ඔනි

තව එක වැඩයි තියෙන්නෙ කුකි එතනින් පස්සෙ මම හැමදාම ඔයා එක්ක මෙහෙම නිදහසෙ ඉන්නවා, අපි අපේ ම කියලා කැෆෙ එකක් දා ගෙන නිදහසෙ ඉමු ඉස්සර චුටි කුකි කැමති උනා වගේ

තමන්ගෙ පපුවට ඔලුව තියන් ඉන්න ජන්කුක් ගෙ කොන්ඩෙ අතරින් ඇගිලි යවන ගමන් ටේහ්‍යුන් කිව්වා

හ්‍යුන්ග් යමු සීතල හැදෙයි ටේහ්‍යුන් ට නැගිටින්න ත දෙන ගමන් ජන්කුක් කිව්වා

එන්න යන් වෙරලෙ හිටපු දෙතුන් දෙනෙක් පහු කරන් ටේහ්‍යුන් ජන්කුක් ව එක්කන්

එන්න යන් වෙරලෙ හිටපු දෙතුන් දෙනෙක් පහු කරන් ටේහ්‍යුන් ජන්කුක් ව එක්කන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහ් හ්‍යුන්ග් !!

ඔය කැමතිද ජන්කුක් , ඉදගන්න

_________________________________

ඒ දෙන්නට අද ඔහොම නිදහසෙ ඉන්න දෙන්න , මගෙ මල්ලිට කරපු දේට මම උන් දෙන්නගෙන් පලි ගන්නවමයි ..

හරි බොස්

__________________________________

ටේටේ හ්‍යුන්ග් ?
මට කලුවරයි මොකුත් පෙන්නැ
හ්‍යුන්ගි ඔයා කොහෙද ? ඔම්මා ? අප්පා ?
මාවබෙරගන්නකො හ්‍යුන්ගී ...

ශ්ශ්ශ්ශ්ශ් කුකි කැ ගහන්න එපා එන්න කලුවර වෙලා තිබ්බ ගෙ අස්සේ එහාට මෙහාට යමින් හිටපු චුටි ජන්කුක්ව එක පාරට මෙසෙ ඇතුලට ඇදිලා ගියේ අතකින් කට එයාගෙ කට වහන ගමන්

ශ්ශ් කුකි මේ හ්‍යුන්ග් ඉන්නෙ කැ ගහන්න එපා ඔන්න

මෙසෙ ඇතුලෙ හිටපු ජන්කුක්ගේ කට අතඇරලා ටේහ්‍යුන් ජන්කුක් එක්ක මෙසෙ මුල්ලටම වෙලා හැන්ගුනා

පැයක් පැය දෙකක් විතර වෙඩි සද්ද වලින් ගේ පිරිලා , ටික වෙලාවකට පස්සේ වාහන යන සද්දයක් ඇහුනා

හ්‍ය් හ්‍යුන්ග් මොකද උනේ ?

එන්න අපි යන් ජන්කුක්වත් අතින් අල්ලන් ටේහ්‍යුන් එලියට ආවේ ඔම්මලාව බලන්න

ඒත් හිටියේ ලේ විලක් මැද වැටිලා ඉන්න ජන්කුක්ගේ ඔම්මයි , අප්පයි ටේහ්‍යුන් ගේ ඔම්මායි

ඔම්මා ඔම්මා... ජන්කුක් ට එහෙමම සිහිය නැති උනේ ලෙ විලක් මැද වැටිලා ඉන්න තමන්ගේ දෙමව්පියන්ව දැකලා



ජන්කුකා නැගිටින්න ජන්කුකා ...

නිදන් හිටපු ජන්කුක් ටේහ්‍යුන් ගේ හඩින් නැගිට්ට

හ්‍යුන්ග්

ආයෙත් හින පෙනවද කුකි , එවා අමතක කරලා දාන්න

වතුර ටිකක් ටේහ්‍යුන් ඇද ලග තිබ්බ වතුර විදුරුව අරන් ජන්කුක් ට දුන්නා

කො එන්න නිදියමු අපි

_____________________________________

dream !! ✔Where stories live. Discover now