ටේහ්යුන් උදෙ ඉදන් පෙන්න හිටියෙ නැති නිස ජන්කුක් ටේහ්යුන් ව හොයන්න ගත්තා ඒ වෙලේ තමා ජන්කුක්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ
හෙලො මින්ටර් කිම් ජන්කුක් .. එහා පැත්තෙන් ඇහුන කටහඩක්
තමුන් කව්ද ?
ඔයාගේ මේ ස්වීට් ලිට්ල් හබීව ඔනි නම් ඔයාට අපි කියන තැනට එන්න වෙනවා පැටියෝ
ටේහ්යුන් තමුන් මොකද්ද එයාට කරේ ...
එහෙනම් අපි ලොකේශනුත් එවන්නම් ඔයා එන්නකො ..
උදේ නැගිටුනු ජන්කුක් කලින් දවසෙ එයාට එහා පැත්තෙ නිදා ගත්තු ටේහ්යුන් නොකිය ගිහින් තියෙන්නෙ කොහෙද කියලා හොයනකොටයි මේ කෝල් එක ආවේ .
කාර් එක ගත්තු ජන්කුක් එවලා තිබ්බ ලොකේශන් එකට ගියා
එය එතනට යනකොට ටේහ්යුන් හිටියේ පුටුවක ගැටගහලාටේ හ්යුන්ග්
ජන්කුක් ඇයි ඇයි ඔයා ආවේ ,ඒ වෙලේ කැස්සක් එක්කම කටෙන් ලේ පිට උනා
ටේ හ්යුන්ග් .. ජන්කුක් එතනට එන යනකොටම ඔලුව පිටිපස්සට පොලුපාරක් වැදුනා.
ජන්කුක් සිහිය එනකොට හිටියේ බාගෙට ලේ පෙරාන , බිම දන ගහගෙන
ඇස් ඇරලා බලනකොට එයා දැක්කෙ පොලිසියෙන් වෙන කිසිම දෙයක් ගැන එයාට පැහැදිලිකමක් තිබ්බෙ නෑ
ඔහ් ජියොන් ජන්කුක් , නේද හිතා ගන්න බැරිද මොකද වෙන්නෙ කියලා , ඔව් මම පොලිසියෙන්
ටේ හ්යුන්ග් ජන්කුක්ගේ කටෙන් පිට උනා
තමුන්ලට මිනි මරන්නයි ලව් කරන්නයි නේ
ඒ කාමරෙ හිටියේ ජන්කුකුයි පොලිස් කරයයි විතරයිමෙහෙමයි මුලින්ම පැහැදිලි කිරිමක් කරන්නන්කෝ ,තමුන්ගේ ටේහ්යුන් එකාගෙ අප්පාව මරණකොට අපි එයාව අල්ල ගත්තා හරිමලෙසියි , එතකොට ඒ මිනි මරුවා අතින් අපිට අල්ලගන්න බැරුව හිටිය අන්තිම මිනිමරුවෝ දෙන්නත් මැරුනා.
ජියොන් ජන්කුක් ජන්කුක්ගේ ඔලුව බිමට කඩා පාත් වෙනවත් එක්කම ජන්කුක්ගෙ මුනට වතුර බාල්දියකින් (වතුර ) ගැහුවා ( බාල්දියෙන් ගැහුවා නෙමේයි )
කුකී i love you ජන්කුක්ට ඇහුනේ ටේගේ වොයිස් එක
Anything for you hyung කියනවත් එක්කම ජන්කුක්ට සිහිය නැති උනා
________________________
Author pov
හහ් හහ් හහ් හහ්( හය්යෙන් හුස්ම ගන්න සද්දේ ) .... ඔම්මා .....
Wtf මොකක්ද ඒ උනේ , දෙයියනේ හිනයක් නෙද, ඔම්ම කියන එක කාලා රෑට අඩුවෙන් කැවනම් මේක වෙන්නෙ නෑනේ මම එක පාරට ඇදේ කෙලින් උනේ මුණට වතුර ගහපු මගේ කොට මොඩල් නංගි පස්සේ දුවන්න .
The end~
Idk ..
Idk
Idk ...
Ilu ...
YOU ARE READING
dream !! ✔
FanfictionAnything for you ddy ~ jjk I love you bbe ~ kth මිනි මරන්න හෙතුවක් තිබ්බද නැද්ද කියන එක වැඩක් නෑ .. මිනි මැරුමක් කියන්නෙ මිනි මැරුමක් , නිතිය තියනවනේ .. ~ ? නිතිය නිතිය නිස තමා මට මෙහෙම උනේ අද මම මේ වගෙ තැනක ලේ පෙරන් ඉන්න වෙන්නැ ඔය කෙහෙල්මල් නිති...