ජිමින් එතකොට ?
ඔව් යුන්ගී ටේහ්‍යුන් මගෙ හොදම යලුව පොඩි කාලෙ ඉදන් එයාල දෙන්නා පොඩි කාලෙ ඉදන් හිටියේ මෙහේ
එයාලගෙ පව්ලේ අයට මොකද උනේ ? යුන්ගි ඇහුවේ කැෆෙ එකේ එයාට ඉස්සරහා ඉදන් හිටපු ජිමින්ගෙන්
ටේහ්‍යුන් ගේ ඔම්මයි , අපේ ඔම්මයි ,ජන්කුක්ගේ අප්පයි ඉස්සර ඉදන්ම හොද යලුවෝ
ටේහ්‍යුන් ගේ ඔම්මා එයාගෙ අප්පා කියන නරුමයාව මැරි කලාට පස්සේ ටේහ්‍යුන් ව හන්බුනාම එයාලාව දාලා ගියා
එත් අපි හැමොම කාලයක් පඩුවෙ හිටියා
ඒත් දවසක් ටේහ්‍යුන් එක්ක ස්කුල් ඇරිල එනකොට කලු පාට කාර් එකක් ඇවිල්ලා නතර කලා
ටික වෙලාවකින් එක ගියා පස්සෙ දැන ගත්තේ ඒ ටේහ්‍යුන් ගේ අප්පා කියන එකාලු
ඊට පස්සෙ දවසක ටේහ්‍යුන් ගේ ඔම්මට කොල් එකක් ඇවිල්ලා , තමන්ගෙ අප්පා දරුවව ඉල්ලලා සල්ලි වලට ..
ටේහ්‍යුන් ගේ ඔම්ම බැ කිව්වම දවසක් ජන්කුක් ඔම්මයි අප්පයි එක්ක එහේ ගිහින් ඉන්නකොට එ මනුස්සයා ඇවිල්ලා
ලොකු රණ්ඩුවක් ගිහින්
ඒ තුන් දෙනාව මරලා දාල ගිහින් , ටේහ්‍යුන් මට කිව්වෙ එයා දන්නෙත් මෙච්චරයි යුන්ගි ,ඊට පස්සෙ ටේහ්‍යුන් ට අව්රුදු 13 ඉදන් හිටියෙ අපේ ගෙදර ටේහ්‍යුන් ට දැන් ඔනි පලි ගන්න
එයාගෙ ඔම්මට කරපු දේට , අන්තිම ඉලක්කෙ විතරයි තියෙන්නේ .. ඌ ටේහ්‍යුන් ගේ ඔම්මව මැරි කරන්න කලින් ඌට පුතෙක් ඉදලා .. ටේහ්‍යුන් ඔනි එකාව නැති කරන්න ..
එකාගෙ ඔම්මා කියන එකා නිස තම මෙ හෑමදේම වෙලා තියෙන්නේහරි හරි ඔයා තරහ ගන්න එපා ... යුන්ගි කිව්වෙ ජිමින්ගෙ අතින් අල්ලගෙන
________________________________
කොටයි තමා 🙂 sorry short එකක් ඉක්මනට ඉවරයි
YOU ARE READING
dream !! ✔
FanfictionAnything for you ddy ~ jjk I love you bbe ~ kth මිනි මරන්න හෙතුවක් තිබ්බද නැද්ද කියන එක වැඩක් නෑ .. මිනි මැරුමක් කියන්නෙ මිනි මැරුමක් , නිතිය තියනවනේ .. ~ ? නිතිය නිතිය නිස තමා මට මෙහෙම උනේ අද මම මේ වගෙ තැනක ලේ පෙරන් ඉන්න වෙන්නැ ඔය කෙහෙල්මල් නිති...