01 🍭

1.2K 193 22
                                    


වෙනදා උදේ පාන්දරම ඇහෙරන මට මහන්සියටම අද ටිකක් වැඩිපුර නින්ද ගියා.


මොකද මාස ගානකට පස්සෙ එයා ඊයෙ ගෙදර ආවනෙ 🤭



අනුරාගයෙන් පිරුණු හෝරා කීයක් ගත උනාද කියන්න මට මතක නෑ..



ඒ උණුසුම මන් වින්දෙ කාලෙකින්..



ඒත් එයා ගෙදර ආපු හැම දවසකම මන් බයෙන් ඉන්නෙ  කොයි වෙලාවෙ එයා අහපවු යයිද කියලා..






ඒ නිසාම එයා එක්ක ඉද්දි ගෙවන තප්පරේටත් මන් සෑහෙන්න ඉරිසියා කලා.



"අනේ ලෝකෙම වෙලාව නැවතිලා තියෙනවනම් "

ඇඳ උඩ ඉඳගෙන මන් කල්පනා කලේ ලොකු හුස්මක් හෙළන ගමන්.




එයා නම් උදේම ඇහැරලාද කොහෙද.




"කුකී.....
කොහෙද ඔයා....."



ජිමින් ඇඟේ ඉතුරු වෙලා තිබුණ boxer  එකට උඩින් T shirt  එකක් දා ගන්න ගමන් කෑ ගැහුවෙ එයා ඇහෙරෙද්දිත් කුකී පේන්න ඉදපු නැති නිසා.


" ඕඕඕ...මන් මෙහේ "



කටහඬ ඇහෙනවත් එක්කම ජිමින්  bathroom  එකට ගියේ කුකීව හොයාගෙන..


" යා..හ්හ්..මොකද ඔතෙන්ට වෙලා පෝන් එකත් අතේ තියාගන කරන්නෙ.."


Bathroom එකේ සින්ක් එක උඩ වාඩි වෙලා බ්‍රශ් එකත් කටේ ගහගෙන පෝන් එක දිහා බලාගෙන ඉදපු ජන්ග්කුක්ගෙන් ජිමින් ඇහුව බෙල්ල වටේ අත් දෙකත් දා ගන්න ගමන්..



" මොනා කරන්නද babe..porn site ටිකක් පැත්තෙ ගිහින් බැලුවා..."



" මන් ඉද්දිත් ඒවා හොයන්නෙ ඇයි කියලා කියන්න පුලුවන්ද ම්ම්ම්ම්.."



ජිමින් අත් දෙකත් ඉණට ගහගෙන රවාගෙන අහද්දි කුකී පෝන් එක පෙන්නුවෙ හිනා වෙවී..

" මේ බලන්නකෝ.... Email  ටිකක් check  කලේ.. ඔයා ඉද්දි මට porn site මොකටද babe....."



" හුම්ම්..එහෙනම් කමක් නෑ..නැත්තන් ඔයාගෙ Gun එක හොයාගන එන්න මන් යන්න හැදුවෙ."




" යකෝව්...මගෙ ජිමිනා  දැන් එච්චරට ම  දරුණු ද ම්ම්ම්..

ඉස්සර තිබුන අහිංසකකම දැන් නම් ගෑවිලවත් නැද්ද මන්දා "





" එහෙම තමයි..නැතුව ඔයා වගේ අය එක්ක ජීවත් වෙන්න බෑනේ.."




" දෙන්නත් එක්ක්ම වොශ් එකක් දාගෙන යන් කන්න..බඩගිනියි දැන් හොඳටම .."




"හුම්ම්ම්ම්...ඔයා ඒක කලබලෙන් වගේ කිව්වෙ ඇයි කුකී...

මේල් එකක්වත් ඇවිල්ලා තිබුනද අද එන්න කියලා.."




" අනේහ්හ්හ්🥺 ..නෑ බබා මන් අනිද්දා යන්නෙ..මේ ගමන්ම වොශ් එකක් දාගෙන ගියාම ලේසියිනේ ..ඒකයි මන් එහෙම කිව්වෙ..

කෝ මෙහෙට එන්න.."





කුකී එහෙම කියන ගමන් ජිමින්ව ළඟට අරගෙන  ජිමින් ඇඳගෙන ඉදපු ශර්ට් එක ගැලෙව්වා.




ඒ අතරෙ කුකීගෙ ඇස් නතර උනේ තමන් නිසා ජිමින්ගෙ ඇඟ පුරා ඇති වෙලා තිබුණ දම්පාට පැල්ලම් ගාව.


කුකී ඒවා අතර එයාගෙ අත එහා මෙහා ගෙනිච්චේ හරිම සිනිඳුවට ..





"මියන්හේ ජිමින් ....මන් ඔයාට ගොඩක් රිද්දලා නේද..."




" ම්හ්හ්හ්හ්...නෑ කුකී..මන් ආසයි ඒවට. 😍

අනේ හැමදාම ඒවා මගෙ ඇඟ පුරා තියෙගෙන ඉන්න විදිහක් තිබුනනම්ම්ම්ම්...."





ජන්ග්කුක්ගෙ සින්ක් එක උඩින් බැහැලා පාත් වෙලා ජිමින් ගෙ ඉණ ගාවට එයාගෙ ලිප්ස් ගෙනිහින් දම්පාට වෙලා තිබුණ පැල්ලමක් අහපවු අලුත් කලා..



ජිමින් ඒක වින්දෙ එයාගෙ ඇඟිලි ජන්කුක්ගෙ කොණ්ඩෙ අතරින් එහෙ මෙහෙ යවන ගමන්.


______________💞

මේකත් චූටි කතාවක්.

කතාව ලියලා ඉවරයි. තව පොඩි තැන් ටිකක් එඩිට් කරන්න තියෙනවා.

අද දවස ඇතුළත upload කරලා ඉවර කරනවා.

☺️❤️

JEON JIMIN || ✔️Where stories live. Discover now