03 🍭

619 179 17
                                    


ජන්ග්කුක් යන දිහා බලාගෙන ඉදපු ජිමින් ගෙට ආවේ දොරත් වහගෙනම.


දැන් මේ තරමට ජන්ග්කුක්  busy උනාට ඉස්සර එයා busy  උනේ මගෙ පස්සෙන් එන්න.


College  යන කාලේ ඉදන්ම මගෙ පස්සෙන්



ඒ දවස් වල මට එයාව ගණන් ගන්න ඕනි උනේ නෑ.



මොකද මන් ඒ දවස් වල girl  කෙනෙක්ට කැමැත්තෙන් ඉදියෙ .



ඇත්තටම එයා ගොඩක් ලස්සනයි..මන් ආසම කරන විදිහෙ හිනාවක්, දිග කොණ්ඩයක් එයාට තිබුනා.





ඒත් මට එයා එක්ක වචන දහයක්වත් කතා කරන්න උනේ නැත්තේ කුකීගෙ වැඩ නිසා.




මන් ඒ girl පස්සෙන් යන එක නවත්තන්න කුකී නොකරපු දෙයක් නෑ.




කුකීම ඒ girl ට කියලා තිබුනා අපි දෙන්න දැනටමත් යාලු වෙලා ඉන්නෙ කියලා..මන් කුකී එක්ක යාලුවෙන්න තියා හිතලවත් තිබුනෙ නෑ ඒ දවස් වල 😪




ඒ girl  මට කැමැත්තෙන් ඉදියත් කුකී නිසා එයා මට කැමති උනේ නෑ.



බලන් ඉදලා බැරිම තැන මන් මල් පොකුරකුයි , ring එකකුයි අරන් ගියේ එයාට propose  කරන්න හිතාගෙන.



බිම දණ ගහලා ring එක දාන්න යද්දිම එතෙන්ට කඩා පැන්නෙ කුකී..





" babe..මන් ඔයාව  හැමතැනම හෙව්වා..මෙතන මොකද මේ කරන්නෙ..

යන් ගෙදර...

ඔයාලගෙ ඔම්මා මට අද ඔයාලගෙ ගෙදර ඇවිල්ලා නවතින්න කිව්වා..

එයාලා අපේ wedding  එකට hotel බලන්න යන  නිසා අද ම එන්න වෙන්නෙ නෑ කිව්වා.

ඔයාට කෝල් කලාට ආන්ස්වර් කරන්නෙ නෑ කිව්වා..

කෝ පෝන් එක..කෝල් එකක් ගත්තම ආන්ස්වර් කරන්න බැරි තරමට මොන ලෝකෙද ඉන්නෙ.

යන් දැන් වත් පරක්කු වෙන්න කලින්."




කුකී නවත්තන්නෙවත් නැතුව එක හුස්මට
කියවද්දි කිසිම දෙයක් හිතා ගන්න බැරුව මම ඉදියෙ කටත් ඇරගෙන..




අර girl  මගෙයි කුකීගෙයි මූණවල් දිහා මාරුවෙන් මාරුවට බලලා එතනින් යන්න ගියා.





JEON JIMIN || ✔️Where stories live. Discover now