ජන්ග්කුක් ජිමින්ව marry කරලා අවුරුදු පහකටත් කිට්ටුයි.ඒත් ඒ කාලෙන් වැඩි හරියක්ම ජිමින්ට ඉන්න උනේ
තනියම.ඒ ජන්ග්කුක්ගෙ ජොබ් එක නිසා .
NIS එකේ වැඩ කරපු ජන්ග්කුක්ට නිවාඩුවක් ලැබුනත් ඒක නිවාඩුවක් විදිහට ගතකරන්න ලැබුනෙ කලාතුරකින්.
ඒකට හේතුව වෙලා තිබුනෙත් ජන්කුක්ගෙ දක්ෂතාවය.
මේ වෙනකන් ජන්ග්කුක් ට ලැබුන එක mission එකක්වත් එයා fail වෙලා තිබුනෙ නෑ..ඒ නිසාම වෙන රටවල් වලිනුත් ජන්කුක්ව ඉල්ලද්දි සිද්ද උනේ එන්න එන්නම ජන්ග්කුක් ට හතුරො වැඩි වෙන එක.
තමන් නිසා ජිමින් ට කරදරයක් වෙයි කියන බයට ජන්කුක් එයාලගෙ වෙඩින් එක ගත්තෙත් රහසින්ම වගේ.
" ජිමින් ...ඔයා මාත් එක්ක තරහින්ද මැනික ඉන්නෙ...මන් ඔයාට ආදරේ නෑ කියලා හිතෙනවද.."
"ඇයී කුකී එහෙම අහන්නේ...."
"නෑ ඉතින් මෙච්චර කාලයක් ගෙවිලත් මන් ඔයා ගාවින් ඉදියෙ හරිම පොඩි කාලයක් විතරනේ...."
" කුකී...ආදරේ කරන්න ළඟින් ඉන්නම ඕනි නෑ..ඔයා ළඟින් නැති උනාම මට පාලුයි තමයි.ඒ උනාට ඔයා ළඟ නෑ කියලා මට ඔයාගෙ ආදරේ අඩුවක් දැනුනෙ නෑ...ඉතින් ඇයි මන් ඔයා එක්ක තරහින් ඉන්නෙ.."
" ඔයාට විතරයි ජිමින් මාව මේ තරම් තේරුම් ගන්න පුලුවන් උනේ..මන් මෙච්චරටම ඔයාට ආදරේ කරන්න හේතුවත් ඒකමයි.."
" woooaaah ...මගෙ හීරෝ මෙච්චර emotional වෙලා මොකද ම්ම්ම්ම්.."
" එළියට යන්ද අද....."
ජන්කුක් එහෙම ඇහුවෙ කතාව වෙනස් කරන්න ඕනි කමට.
" බෑ....."
" ෆිල්ම් එකක් බලලා එමු..."
"බෑ..."
" park එකට.."
"බෑ..."
" ඇයි ජිමින් හැම එකකටම බෑ කියන්නෙ..."
ජිමින්ට ජන්කුක් එක්ක වෙන කපල් වගේ ඇවිදින්න යන්න ෆිල්ම් බලන්න මේ හැම දේම කරන්න ඕනිකම තිබුනා..ඒත් තමන්ව ආරක්ෂා කරන්න ජන්කුක් හැසිරෙන විදිහ නිසා ජිමින් ඒ ආසාව හිතේ විතරක්ම තියාගෙන ඉදියා.
YOU ARE READING
JEON JIMIN || ✔️
Fanfictionමම කැමතියි ඔබ එක්ක ඇවිලෙන්න එක්ව නිමෙන්න හදිසි නැති නම් ඔබට නික්මෙන්න අවුලන්න මා නිමන්න.. _Published on - 07/10/21_