රෑ කෑම කන්න කියලා මේසෙන් වාඩි වුනා අපි...අර මැර කොල්ලා නම් තාම එලියට ආවෙ නෑ...jy එයාගෙ රූපෙ හිතින් මව මව හිටියෙ🤭
💙 හොබී☺️
💗 😂😂😂
💙 මොකද තෝ හිනාවෙන්නෙ ?
💗 නිකම්😅
🧡 ඔව් කියන්න😊
💙 අර..අර ඔයාගෙ හියොන් තාම ආවෙ නෑනෙ කෑම කන්න
දිනූසියා ඒක නෙමෙයි කියන්න හිටියෙ කිව්වෙ වෙන එකක් හැවැයි jy mood එක කෑවනෙ😂💔
🧡 එයා හරියටම දැන් එයි ඔන්න බලන්නකො😂
කිව්වා වගේම ආවානෙ පහලට ඇවිල්ලා ඉදගත්තා Jy ගෙ ඉස්සරහින්...හොබී හිටියෙ දිනූසියගෙ ඉස්සරහින්...
💙 Hi...😊
🖤 hi...
💙 ඔයා සුගා නෙ..යූන්ගි සුගා මොකක් කියනවටද වැඩියෙන්ම කැමති ?
🧡 එයා තරහ ගිය වෙලාවට සුගා..අනික් වෙලාවට යූන්ගි😂ඔයා කැමති නමකින් එයාට කතා කරන්න...
💙 හරි ...👀
මැර කොල්ලා මාව නම් දන්නවනෙ ඒක නිසා ආයෙ අහන්න ගියෙ නෑ...ඕ මෙන්න මං ලගට එනවා මොකද දන්නෙ නෑ...එයා මගෙ කන ලගට පාත් වෙලා කිව්ව දෙයින් මං පුදුම වුනා...
🖤 හෙට Collage එකේදි හම්බවෙමු කෙල්ලෙ...😌
" මො..මොනාද ඔයා කියන්නෙ ? "
Collage එකේදි ? මං හිතුවෙ මෙයා collage ගිහින් ඉවර කෙනෙක් කියලානෙ..අනික අනික එයා මොනාද මං යන එකේ කරන්නෙ...ඕහ් විහිලුවක් වෙන්න ඇති...කොහොම වුනත් ඇයි එයා එහෙම කිව්වෙ ? අපි සතියක්ම මෙහෙනේ ඉන්නෙ ඉතින් හැමදාම අපි හම්බවෙනවනෙ...
" ආයිශ් මේ මැර කොල්ලා නම්... "
💙 wht ?
" ආ මේ හොබී හී මං කාලා ඉවරයි😁මං යනෝ "
🧡 😌මට ඔප්පා කිව්වොත් කට ගෙවෙයි නේද Jy ?
" මං ආස නෑ ඔප්පා කියන්ඩ😒 "
💙 එයා ආස නැති වුනාට කමක් නෑ ඔප්පා මං ඔයාට ඔප්පා කියනවනෙ🤗😏මේ පොඩි එකා ඕම තමා😑
🧡 😂😂😂
" හරි අඩේහ් මං යනෝ .... "
👀🍁___________________________👀🍁