දිනූ , Jy එක්ක හොබීගෙ ගෙදර ගියා සතියකට..හරියට trip එකක් ගියා වගේ තමයි ඉතින්...
💙 මොහ්😳 woow මේ ගෙදර cute..
💗 එහෙනම් මේක හොබීගෙ ගෙදර තමයි බොක්ක..
🧡 ඔව් ඔව් ඔයාලා හරි😂මේක මගෙ ගෙදර🙂
🧡 Jy දිනූ යි ඇතුලට එන්න...
💙 කෝ ඔයාගෙ car එක...
🧡 තියෙනවා
💙 මොන පාටද ?
🧡 නිල් පාටයි💙💙💙
💙 wah මං ආසම පාට🤗❤️
🧡 හී😁මේ fridge එකේ කෑම තියෙනවා ඕනෙ තරම් ඔයාලට බඩගිනි වුනහම ඕනෙ වෙලාවක මේකෙන් අරගෙන කන්න...
හොබී ෆ්‍රිජ් එක ඇරලා දිනූටයි Jy ටයි පෙන්නුවා...
💗 අම්මූ කෑම පුරෝලා දිනූසියෝ🤤අනී මට කන්නයි ඕනෙ කන්නයි ඕනෙ...
💙 හිටහන් පොඩ්ඩක්...දැන්ම කාලා පෙරේතයා වෙන්නෙ නැතුව පොඩ්ඩක් හිටාම්..හත් අවුරුද්දකින් කාලා නෑ වගේනෙ හැසිරෙන්නෙ...
💗 කන්න දීපම් මට😫😕හහ් හරි හරි ඒනම් පස්සෙ කන්නම්කො😒පස්සෙ බලාගමු හරිද😑
💙 පස්සක් නෑ දැන් බලාගන්නවා😏
මේ දෙන්නා කියපු කිසිම දෙයක් නම් හොබීට තේරුනේ නෑ..මොකද දෙන්නම සිංහලෙන් කතා කරපු නිසා..
🧡 මේ ඔයාලා කියන දෙයක් මටත් තේරෙන්න කියනවද😶
💙 හා🤗
🧡 මං ඔයාලගෙන් අහන්නමයි හිටියෙ...මොකක්ද බොක්ක කියන්නෙ...ම්ම් බොක්ක🤔බොක්ක🤔බො..බොක්ක😶
💗 ඒ දිනූසියා මොකද්ද බන් බොක්කට කොරියන් වලින් කියන්නෙ ?
💙 මං දන්නෙත් නෑ😕
💗 හරි බොක්ක කියන්නෙ මොකටද සිංහලෙන් ඒක නිකන් බන් කියන එක වගේනෙ🥲
💙 ඔව් බන්..බන් කියන එක හොබී
🧡 බන් කියන එකේ තේරුම ?
💗 dear කියලා හිතාගන්න😂
මේක කියලා දෙන්න දෙන්නටම තේරෙන්නෙ නැති නිසා කියලා දැම්මා ඒ අදහසට ටිකක් හරි සමාන නිසා🙂🧡 ok
💗 මං එහෙනම් යනෝ හොබී නින්දක් දාන්න...ඔය දෙන්නා කතා කර කර ඉන්නකො.