දිනූශියා...
මං දැක්ක දෙයින් අතට ගත්ත මිටියත් අතෑරුනා...මං දැක්කෙ ෆ්රිජ් එක ලග වාඩිවෙලා ඉදගෙන පොඩි එකෙක් වගේ කට වටේටම චොකලට් ගාගෙන ඉන්න දිනූශිව...එයාගෙ අතේ කකා හිටපු චොකලට් එකත් තිබ්බා...
💙 ආ මචන් මේ...මට පොඩි බඩගින්නක් ආවා ඒකයි මේ🙂
💗 පොඩි එකා වගේ කියන හැටි විතරක්😒කාලා නෙමෙයි නාලා තෝ...
💙 හා හා හරි හරි දැන් මට මේක කියපන්කො උබ මොකටද දැන් ආවෙ...
💗 මාත් ආවෙ කන්න තමා but මේ හොබීගෙ ගෙදර හරිද ? මේ ඇත්තටම අපිට පිස්සු නේද ? අද හම්බුන මනුස්සයෙක්ගෙ ගෙදර නවතින්න තරම්...🙂
💙 ඕක ඔච්චර හිතන්න එපා එයා කිව්වනෙ...අනික ඔයාට මොකක් හරි වැරැද්දක් පේනවද එයාගෙ
දිනූශි බිම බලාගෙන එහෙම ඇහුවහම Jy ට තේරුනා දිනූට දුක හිතුනා කියලා...
💗 අයියෝ මේ මොකද අලේ🙉මං දැන් කිව්වද එයා නරක කෙනෙක් කියලා ? හලි හලි දැන් ඔයා හොද බබා වගේ චොකෝ සේලම කන්න ඕනි හලිද ?
💙 යා .. යා😂😂😂හලි අක්කි මං කන්නම්
💗 අක්කි ?
💙 oops sorry අම්මි😂
💗 😒😒😒
💙 ආ ආ ඔයත් කන්න...මේ ඒක නෙමෙයි singing competition එකෙන් හොබී තේරෙයිද ?
💗 එයා කොහොමත් තේරෙනවනෙ මේ collage එක එයාගෙනෙ😂
💙 හරි ඒකෙන් තේරෙනවා කියලා මං දන්නවා මං අහන්නෙ එයා ඒකෙන් තේරුනහම අපේ කොලේජ් එකෙන් එයාව අනික් collage වල ඒවත් එක්ක තරග කරනවනෙ ඒවගෙන් win කරයිද කියලා අහන්නෙ ?
💗 ඒවා හිතන්න කලින් අද තියෙන එක ගැන හිතන්න🥲
( ලමයි මේ පාන්දර 2.00 ට විතර ඇහැරිලා මෙයාලා කතා කරන්නෙ... )
💙 කාලා නිදාගන්න යන්න ඕනෙ
💗 පිස්සුද ඇයි ආයෙත් දත් මදින්න ඕනිනෙ🥲
💙 ඔව්නෙ අයියෝ😫
💗 කමක් නෑ ඕක මහලොකු දෙයක් නෙමෙයිනෙ...
Time passed....
🌤️____________________🌤️
💙 ඒයි...ඒයි...ඕයි නැගිටපන්..
