( dinner එක අතරතුර )
💜 : එ් මේ අර වල්බනාගෙ යෙලුවෙක්ටත් හෙට මට නෙලන්න ඔිනි
❤ : කවුද යකු වල්බනා කියන්නෙ
💜 : අයියෝ අර හෙට fight කරන්නෙ අන්න උෳ
❤ : බෝ කොහොමද උගෙ නම දන්නෙ
💜 : අයියෝ ඔයා එන්න කලින් මං කිව්වා මගෙන් එහාට වෙයන් තමුසෙ කවුද කියලා අැහුවා එතකොට තමයි කිව්වෙ මොන ....... අා කිම් වූබින් කියලා
❤ : අෑ වූබාන් නම් නම මොකටද වල්බනා කියන්නෙ අවුලක් නෑ එ්කත් මරු 😂😂😂
💜 : මට තරහා ගිය හින්දා කටට අාව වචනෙ කිව්වා උෳට
❤ : හරි හරි මේ කාලා ඉවර නම් අස් කරලා නිදා ගමු
💜 : ජිනියො ....
❤ : අැයි
💜 : මටත් හෙට fight කරන්න ඔිනි කාලෙකින් ගහගත්තෙ නෑ කා එක්කවත්
❤ : උගෙ යාලුවො සෙට් එකක් හිටියනෙ එවුන්ගෙන් එකෙක්ට එන්න කියමු
💜 : හා එ්ක මරු තන්කූ ජිනියො
❤ : හරි හරි බටර් නැතුව කාලා ඉවර නම් අස් කරන්න උදව් වෙයන්
💜 : හ්ම්ම්
( අස් කරලා ඉවර වෙලා දෙන්නා room එකට ගියා )
💜 : අඩි මේ අපි අැදුම් ලෑස්ති කරේ නෑනෙ හෙට fight එකට මේ කොට සායවල් එක්ක බෑනෙ 😲
❤ : යකු ඔව්මයි ඉදාම් මං අරන් එන්නම් බෝ නිදාගනිං
💜 : හාකු 😂😂😂
❤ : අැයි දැන් ටෝ හිනා වෙන්නෙ 😡
💜 : නෑ 😂
❤ : නිදාගනිං පොඩි එකා
💜 : හ්ම් ...... යා මං පොඩි එකෙක් නෙමෙයි 😡
❤ : මට පොඩි එකානෙ .. නිදා ගනිං දැනවත්
💜 : හ්ම්
( ජිනි අැදුම් හොයලා ඔක්කොම කරලා නිදාගත්තා )
( Morning 🌞 )
💜 : යා ජිනියො නැගිටාම්
❤ : ඉන්නවා ඔියි
( ඔව් ඔව් අද අනිත් පැත්ත ජිනිට නිදාගන්න වෙලා ගිය හින්දා කලින් නැගිටින්න බැරි උනා .. ජීහුවත් වෙලා ගිහින් නැගිටලා තියෙන්නෙ )
YOU ARE READING
ᴛʜ️ᴇ ɪɴɴᴇʀ ωøʀʟᴅ øƒ ᴘʜᴇøɴɪx
Fanficphoenix වටා ගෙතුණු කතාවක් 🔥⛓️ පෘථර්වි අභ්‍යන්තරයේ පිහිටි වෙනම ම තැනක් 🔥⛓️ අසාමාන්‍ය බල කිහිපයක් 🔥⛓️ ⛓️🔥 ᴛʜ️ᴇ ɪɴɴᴇʀ ωøʀʟᴅ øƒ ᴘʜᴇøɴɪx 🔥⛓️ [ Don't copy my story 🚫🚫 ]