______________________________
💜 : කමෝන් මිස්ටර්........
❎ : Sung - Wo .... Choi Sung - Wo
💜 : ok ok මිස්ටර් චෝයි සන්ග් වෝ .. පටන් ගමු 😏
( දැන් ඉතින් ඊලග සටන පටන් ගත්තා ඉස්සෙල්ලා වගේම මේ පාරත් first kick එක සන්ග් වෝ දුන්නා......එ්ක නං ඉතින් වැදුනා ජීහුට නොසිතූ විදියට kick කරපු හින්දා .... ජිනි නම් තාම cheer කරනවා ... මොකද එයා විතරනෙ දන්නෙ ඊලගට වෙන දේ )
💜 : ok ok සන්ග් වෝ ... first kick එක මරු හ්ම් දැන් බලාගමු මිස්ටර් චෝයි සන්ග් වෝ 😏
❎ : උබට බෑ මට මුකුත් කරන්න ..... කරත් නිදහසේ ඉන්න දෙන්නෑ 😡😏
💜 : calm down calm down 💥
( ඔව් ඔව් ජීහු kick කරා සන්ග් වෝට එ්ක නම් ටිකක් සැර වැඩියි )
💥
💥
💥
💥
💥
💥
( දැන් තමයි හරිම fight එක යන්නෙ )
💜 : එහෙනම් මිස්ටර් චෝයි සන්ග් වෝ මේ last 💥
( හ්ම්ම් එ්කත් over .... ජීහු win කරා .... )
❤ : යා යා ජීහුවො congraculations ♥♥♥♥දැන්වත් තේරුනාද අපි කවුද කියලා 😏 ජීහුවො අපි යං
💜 : ඉදාම්කො සුට්ටක්
❤ : මොකෝ 😕
💜 : මුන් දෙන්නට හන්දි තෙල් ගාන්ට මෙහෙ එනවකො ඔියි 😡
💜 : මේ එ් ඔික හෙට වගෙ වෙද්දි හරි යයි එච්චර ලොකුවට kick කරලා නෑ ඔයාලා අපිට කරදර කරාට කමන්නෑ ඔික හොද කරගන්නවා ඔක්කොටම කලින්... හෙට Highschool එන්න පුලුවන් එ් උනාට එහෙනම් අපි යනවා හෙෙනා හරි දැන ගන්න ඔිනි නම් tomorrow බලමු 😏😊😊😊
( ජීහු යි ජිනි යි යන දිහා හැමෝම කට කනේ දාන් බලන් හිටියා ටිකක් වෙලා ගිහින් හැමෝම ගියා )
( ඔය අතරේ තව සෙට් එකක් අන්දුන් කුන්දුන් වෙලා මේ fight එක දිහා බලන් හිටියා )
_____________________________
කවුරු වෙන්න අැතිද ලමයි තව ටිකකින් next chapter දාන්නම් ... කවුද කියලා comment කරලා කියන්න ... ♥♥♥♥
watch this my dear readers
YOU ARE READING
ᴛʜ️ᴇ ɪɴɴᴇʀ ωøʀʟᴅ øƒ ᴘʜᴇøɴɪx
Fanficphoenix වටා ගෙතුණු කතාවක් 🔥⛓️ පෘථර්වි අභ්‍යන්තරයේ පිහිටි වෙනම ම තැනක් 🔥⛓️ අසාමාන්‍ය බල කිහිපයක් 🔥⛓️ ⛓️🔥 ᴛʜ️ᴇ ɪɴɴᴇʀ ωøʀʟᴅ øƒ ᴘʜᴇøɴɪx 🔥⛓️ [ Don't copy my story 🚫🚫 ]