PART 14

349 73 26
                                    

@Airport

👤හරි ළමයි කෝ ඔයාලගේ passport ගනන්..

🧟‍♀️උපා passport ටික

🐱උපා.

⚔️කොහෙද අතුරුදහන් උනේ මගේ පිටි පස්සේ නේ හිටියේ....

✋🥵🥵🥵🥵

🌈මොකෝ වුනේ....

✋තඩිංගෙන් වණ්ඩියේම තියලා එන්නවා..... යන්න වෙන්නේත් නෑ...

🌴😒

🧟‍♀️ 😑තාඩිංගෙන් මගේ night suit ටික විනාසයි...

👤😅😅😅 මොන night suit ද???

🙈පිස්සු සර් මූට 😂

🍓කට වහගෙන හිටපන් බන්..🤦‍♀️

🧟‍♀️ඔව් නේ නැත්තන් යන්න කලින්ම අපිට හොද බණ කාතාවකට සවන් දෙන්න වෙලා. රහත් වූ පසු අහසින් වඩින්න වෙයි අපිට.....

🐍 අහසින් වඩින එක කෙසේ වෙත්ත මෙතන මඩ වෙන්න වෙනවා.....

🐱ෂිරා කතාව.

⚔️ධමනියද කිව්වේ...😂

🌴 😂😂✋

🐱 😒

👤ළමයි ඔයාලට මම කියපු දේවල් මතකයි නේ......
අනිවාර්යයෙන් shirt එක දාගන්න හරි එනම් සුභ ගමන්....... ළමයි enjoy කරන්න හොදට.....

⚔️අපිටද කිව්වේ....😅

🧟‍♀️දඩාස්😑

⚔️ආව්.......😒
........................................................................
ඔයාලට emoji  මතක නැතුව ඇති නේ 😁ඔන්න මන් ඒක නිසා ආයෙ දැම්මා

✋උපා
🐱දුන්යා
🍓රිවී
🧟‍♀️සොභා
🌈දිල්ශා
🙈මුබා
🌴සමී
🐍මල්ශී
⚔️ක්‍රිශ
😇Y/N

හරී දැන් කතාවට enter වෙමු 😁🖐️
........................................................................

කට්ටියම සිද්දවෙන්න ඕන වැඩ ඔක්කොම කරගෙන ගුවන් යානා රත්නයට ගොඩවුනේ 

අම්මට සිරි
තාත්තට ආසිරි
අපිට සුභාසිරි
කියන මූඩ් එකේ....
(😂😂)

⚔️ඒ බන් මට ජනේලේ ලග සීට් එකක්🤗

🐍ආව්ස් ඒකත් මිස් වුනානේ

🧟‍♀️ඒ දෙන්නා මාරු වෙලා වාඩිවෙමු... මම ආසයි ජනේලේ ලග යන්න.

🙈ඇයි උබට මම ලග යන එක ඇලජික්ද 😒

🌈නෑ නෑ බන් ප්ලේන් එකේ බස් ආතල් ගන්න😂

⚔️ඇයි උබ හිතනවද මෙතන වාඩි වුනා කියල හුලං වදිනවා කියලා🤨

🌴බස් එක ෆීලින් එකේ..... ජනේලේ ඇරගෙන යන සෝබන ටෝක්...😂

🐱මක්කද බන් මේකම දෙදරන්න කෑගහන්නේ මිනිස්සු බලනවා...😑

🍓උබ අදද දන්නේ මුන් මේවා කරන්නේ මිනිස්සුන්ට බලන්න තමයි...😅

🖐️මොකෝ මේ සද්දේ.....🤨

⚔️නෑ මේ ජනේලේ ලග සීට් එක මට සෙට් වුනේ ඒකට....😁

🖐️සිරාවටද පොඩි එකෝ.

⚔️ඔව් මේ...... 🤪🤪🤪🤪

🖐️ඒ බන් මාරුවක් දාමුකෝ.....🤗

⚔️ඇයි යකෝ....🤨

🖐️මොකෝ 😑

🌴ඔතන වාඩිවුනා කියල හුලං වදින්නේ නෑ......😤

🖐️I know it baby😉

🍓hey stob it and
shitdown😤

🐍යන්න කලින් මේම නම් ගියාම කොරියාවේ හුලං වැදිලා මුන්ට මොනවා වෙයිද😂

🙈ආයෙත් අහල බන්...

😇මගේ හුලං ගිහින් තියෙන්නෙ...... ඒ බන් වැටෙන එකක් නෑනේ...😬

🧟‍♀️නෑ නෑ මම අල්ලගන්නම් වැටුනොත් 😅😅😅

🌴ඒ බන් සීට් එක මදී නේ..😒

🐱උබට අලියෙක් වගේ පස්සක් තියන එක අපේ වරදක් නෙවෙයි නේ....😂😂

(Author :ඇයි මේ අපහාස 😒මයේ සූටි පශ්චාත් බාගේ හ්ම්ම්ම්😒)

🌈අලි පූස් ගැටුම....😅

🧟‍♀️තැලිලා මැරෙන එකාට මම ගෑනේ මිනිපෙට්ටි.... එකක් ගත්තම එකක් free....😂😂😂

🌴ඉදපන් මම...😤😤

🧝මිස් කරුණාකරල වාඩිවෙලා සීට්බෙල්ට් එක දාගන්න පුලුවන් ද....🙂

..........................................................................................

Author's pov :

Hi ලමායි 😁.කාලෙකින් නේත.

ඔන්න අදද කොහෙදෝ දිගම චැප දුන්නෙ🙂

අද හවසට තව එකක් දෙන්නම් 🤗

මේක ඉක්මනින් ඉවර වෙනවෝ.....

Sarangheyo💜️

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now