Run දෙක තුනක්ම බැලුවා අපේ tour එකගැනත් නොතකා...😂
හෝ ගාලා lectures 🤕Ding-dong🔔
🍓කවුද බන් මේ උදේ පාන්දර🤨
🙈ඒක තමා මාත් බැලුවේ🤔
🐍gum morning කවුද බෙල් කරේ කියල බලනවා😑
🌈හිටගෙන ඉන්න එකේ ගිහින් බලපන් බන්😏
🐍😒
ding-dong🔔
🐍පොඩ්ඩක් හිටූ මේ එනෝ...
clic
🐍gu.. gud morning sir😁
👤gud morning දැන් වගේ නැගිටල තියෙන්නේ...😅
🐍ආ ඔව් නේ අද ඉරිදා නේ... full fun day😁
👤මට ඇතුලට එන්න පුලුවන්ද😉
🐍ආ ඔව් ඔව් සර් එන්න..😊
👤කෝමද ළමයි
🍓🙈🌈🧟♀️ gud morning sir☺️
👤morning morning කෝ අනිත් අය🤔
🧟♀️තාම නිදි.. 😅
👤කමක් නෑ කෝ ඔයාලගේ team leader
🌈එයත් බුදි😂
👤මොකද්ද???🤨
🙈නිදි කියල කිව්වේ සර්😊
👤ආ මම ආවේ ඔයාලගේ tour එක ගැන කියන්න...😁
🍓ඔව් sir කියන්න..
👤අපි ඔයාලට යන්න select කරේ කොරියා...😉
🌴කොරියා.......😲 අනේ මයෙ ඔප්පා..... මම එනෝ😍
👤සතුටුයි වගේනේ... මම ආවේ ඒක කියන්න... ලබන මාසේ මුල් සති දෙකේ ඔයාලගේ ගමන ලෑස්ති කරල තියෙන්නෙ..
🖐️මොන ගමනද? කවුද කාත් එක්කද කොහෙද යන්නේ බන්🤨
👤ආ මේ ඉන්නේ leader නේද? තාම නිදි වගේ කමක් නෑ😂.. සිහියෙන් අහගෙන ඉදපු අය කියන්න.... මම ගිහින් එන්නම් පුතාලා..😉
🍓🙈🌴🌈🐍🧟♀️ okay sir😊
🖐️sir??? 😲
🌴ඔව් නේ ඔයා බන් කිව්වේ sir ට නේ 😂😂
🖐️විනාසයි🤕
🐱මොකෝ වුනේ කවුද විනාස🤔
🍓ඉදපන් මම අනිත් උන් ඇහැරවලා එනකම්...
🌈පරිස්සමෙන් දන්නවා නේ අර කොස් ඇටයගේ කාමරේ භයානකයි😂
🌴😂😂
🍓😇නැගිටපිය. ඔප්පා බලන්න කොරියාවට යන්න😅
😇යන් ඉන්න මේ මම එනෝ ඔප්පා වාහනේ කොහෙද...
🙈හිමීට ලබන සතියේ යන්නේ..🤭
😇ඒමත් එකක්ද..... 😒
🐍ඔය හිපාටුවව ඇහැරවනෝ ඉක්මනට..😤
🍓කියන්න බොරුවක් නෑ😒
🌴ඉදපන්😉... ඒ බන් උබේ අම්මා කෝල් කරා මගේ කියල හිතල මම 4n එක ආන්සර් කරේ අම්මා එනවලු උබ ඉන්නේ කොහෙද බලන්න..😂😂
⚔️කන්න මොනව හරි ගේන්න කියන්න..😁
🌴%%#%@&#*$*$%*2😤
🖐️නැගිටපිය...😤
⚔️මගේ කන..🤕
🖐️ඔව් ඔබේ කන මගේ කට😑
⚔️තාම වෙලාව 9යයි... මේ බලන්න අත... අද මම ඔයාගේ සද්ද වලට බය වෙන්නේ නෑ... 😒 දුප් මට නිදා ගන්න දීපියව්...
........................................................................
Author's pov :
හෙ හෙ හෙ හේ..😁ඔන්න යන තැනත් හරී.දැන් යන්න තමයි තියෙන්නේ🤭
කෝ බලන්න අපි එක්ක යන්න කැමති අය😉🖐️
බලමු නෙද ඉස්සරහට මොනා වෙයිද කියල😁
Happy Namjoon Day chungula🥳🥳💜️
ඒ නම් මන් ගියා😉Sarangheyo💜️
Semitae💜️
YOU ARE READING
WE ARE VIP [COMPLETED]
Fanficකොල්ලෝ හත්දෙනා concert එක නවත්තලා හොස්පිට්ල් එකට ආවේ... _මොනවා වෙයිද????_ 😅😅😅😅 ඒනම් මම ගියා 😅😅😅😅