PART 16

363 70 58
                                    

කට්ටිය සොක් වෙලා හිටියේ එනවා කියපු වාහනේවත් අපේ නම් ගහපු බෝඩ් එක උස්සන් මනුස්පයෙක්වත් හිටියේ නෑ....

අපි එලියට වෙලා වෙලි වෙලි හිටියේ වෙන ෆන් එක හිතාගන්න බැරුව... මට ඉතින් කකුල් කඩිත්තුව නේ රට වටේ දුවනවා...

⚔️ බුදු අම්මෝ මම ඉවරෝ.....😱

🧔wt... ohhh ඔයා ලංකාවේ.... අනේ අපි ගොඩක් late වෙලා නේ සොරි සොරි

(එක පාරටම කොරියන් මිනිස්සුන්ට සිංහල පුලුවන් වුනා)

✋ඒකට කමක් නෑ.. පොඩි එකා යට වුනානම් දන්නේ නෑ මම කරන දේ..😑

🧔ආ ඒක අපි දෙගොල්ලොන්ගෙම වැරැද්ද නේ සමාවෙන්න .. කෝ දහ දෙනාම ඉන්නවද??

✋ඔව්

🧔මම මේ නම් කියන විදිහට දෙන්න දෙන්න ජොයින් වෙන්න....

(සූටි කාලෙ ට්‍රිප් ගියපු හැටි මතක් වුනා සහොදර වරුනි😅)

✋🌴Upadya and Samidi
🌈🍓Dilsha and Rivi
🐱🧟‍♀️Dunya and Sobha
🙈😇MuBa and Y/N
🐍⚔️Malshi and Krish

🐍මට ම මූව සෙට් වුනානේ...😒

⚔️ඇයි මොකෝ මම හොද නැද්ද... 🤪🤪🤪

🐍😒

🧔කට්ටියම හොදට අහගන්න අපි අද ඔයාලව හොටෙල් එකට ඇරලනවා... ඔයාලට හෙට යන්න ගමනක් තියනවා කාලා බීලා ටිකක් rest කරන්න... Yoon ඔය හොටෙල් key ට්ක දෙන්න....

👩‍🦱ආ මෙන්න...

🙈සා වෑව් ඔයත් ලස්සනයි නේ...

👩‍🦱😉

✋ඒක මට

🌴නෑ මට

⚔️👩‍🦱 මට ඇස් ගහන්න කවුරුවත් නැද්ද 😒
👩‍🦱ඉන්නවා අර....

⚔️නූනා..... මේ අය මට වෙනස්කම් කරන්වා අනේ ලීසා නූනේ.... කියන්නකෝ

🍓මෙහෙ වරෙන් බන්...

🐍ඔව් යකෝ...

🧔කට්ටියම ඉක්මනට යමු... ටිකක් දුර යන්නත් තියනව නේ

බස් එකට ගොඩ් වූ වහාම සීට් බෙල්ට් පැලදගෙන තමාගේ ජීවන රාජකාරි ආරම්භ කරන ලදී.....😂

🌈🌴තරගයට wattpad කෙටීම...

(මේක ගැන කතා නොකර ඉමු 😂😂)

WE ARE VIP [COMPLETED]Where stories live. Discover now