A/N

677 140 84
                                    

හරි..... මගෙ පල් හෑල්ල අහගන්න😂

මොනවද කියන්න ඕනෙ.

කතාව කොහොමද කියන්නකො මුලින්ම.

callista_taeyeon තැන්කූ අක්කෙ කවර් එකට ❤️❤️❤️❤️❤️

ම්.... දැන් අහගනිල්ල මගෙ පම්පෝරිය 😂

මෙහෙමයි. ඔයා ඔයාවෙන්න බය වෙන්න එපා.

තමන් තමන් වෙන්න බය වෙන්නවත්, තමන් ළග නැති ඒවා ගැන දුක් වෙන්න ඊර්ෂියා කරන්න ඕනි නෑ. මොකද ඒ ඉන්නෙ ඔයා. ලෝකෙ හැම මනුස්සයා ම එක වගේ නෑ.
එක්කෙනෙක් තව කෙනෙක් එක්ක බලනකොට වෙනස්. ඉතින් ඇයි අපි අපි වගෙ ඉන්න බය වෙන්න ඕනෙ????

ඇයි අපි තව කාව හරි කොපි කරලා, මට මෙයා වගෙ වෙන්න ඕනෙ කියලා නටන්නෙ.

ඔබ ඔබම වෙන්න♡
Be your self, everyone else is already taken.

කෙටියෙන් කිව්වොත් සමාජෙට බම්බු ගහ ගන්න කියලා ජීවිතෙ විඳින්න. මොකෝ උන්ද අපිට කන්න බොන්න ඉන්න හිටින්න දෙන්නෙ.

නැති නම් වෙන්නෙ අර බූරුවා ගෙ කතාව වගෙ තමා.

ආදරෙයි.

මම විය යුත්තේ මමයි, මේ මම ය
I am who I'm meant to be, this is me

බලන්න, මෙන්න මම එන නිසා
Look out 'cause here I come

මම බෙරයේ තාලයට යනවා
And I'm marching on to the beat I drum

මම දැකීමට බිය නොවෙමි
I'm not scared to be seen

මම සමාව ඉල්ලන්නේ නැත, මේ මම ය
I make no apologies, this is me

-This is me song-

ඒ වගේම.....  සෙක්ෂුවලිටි එක ගැන කතා කලත් (මේ මනුස්සයා හැමදාම ඕක ගැන කියනවා නේද😂) නෑ.. ඉතින්. ඔබ ඔබම වෙන්න බය වෙන්න එපා.




මීට A/N එක කතාවට ගැලපෙන්නෑ කියලා පස්සෙ තේරුන මම.



මේකෙ අන්තිම ටික ලියනකොට එහා ගෙදර අංකල් තණකොළ කපනවා. මට යකා නැගලා ලිව්වෙ😂.

මේකට පස්සෙ වීමින් එකක් ලියමුත

This Is Me | V centric ✓Where stories live. Discover now