කාර් එකත් නිකං ඕනාවට එපාවට එලවං ආව හෝබ එකපාරටම breack කලේ කෙනෙක් වාහනේට හැප්පෙන්න ගිය නිසා....
" ආහ්... අනේ ඔයාට තුවාලද.. මට සමාවෙන්න "
............................................" නෑ නෑ... දරුවො මං.. හො.. හාහ්... " 😳
" හැ..හැ.. හැල්මොනී... ඔයා... " 😳
විනාසයි සේරම විනාසයි... ආහ්... දැන් කොහොමද මෙයාගෙන් බේරෙන්නෙ .....
හිමීට ලිස්සල යන්න ගිය හල්මොනිව එකපාරටම අල්ල ගත්ත හෝබ යකා වගේ උනා.
H " ඔයා.. ඔයා ජීවත් වෙනව.. කතා කරනව.. ඇයි මීජිනා මට බොරු කිව්වෙ... කතා කරනවා.. යා... " 🤨
අර වයසක මැහැල්ලව හයියෙන් හොලව හොලව හෝබ කතා කරද්දි ගෑනිට දෙලෝ රත් වෙලා දුවන්නත් බෑනෙ...
" කතා කරනවා මගෙ යකා අව්ස්සන්නෙ නැතුව කෝ මීජිනා....
හහ්.. කට නෑ නේ... යං පොලීසි... " 🤨" මොකක්... " 😳
ආහ්.. අන්ද්වේ .. මගෙ brothel එක... පොලීසි ගියොත් මං කාලත් අමාරයි... සැක්.. මේ යක්සය මොකටද බුසාන් ආවේ..." එනව යන්න.. " 🤨
" ඉන්න හෝසොක්.. ටිකක් ඉන්න ලමයො.. මම මම මීජින්ගෙ කව්රුත් නෙවේ... " 😓
" මොකක්... " 😳
" ආහ්... ඒක ලොකු කතාවක්... "
හෝබ යකා වගේ ලග තිබුන කැෆේ එකකට ගියේ මේරිවත් ඇදගෙන.. බේරෙන්න තිබ්බ ඌමනාවට එකෙක් මරන්න තරම් හයියක් තිබ්බ නාකි ගෑනි මීජිනාව බොක්කෙන්ම පාවල දෙන්න තීරනය කලා...
" මීජින්.. මට මීට අවුරුදු ගානකට කලින් හම්බුනේ bothel එකේදී.. වැඩට ආව ලමෙක් විදිහට...
සල්ලි තියන කෙනෙක්ගෙ ගෑනියෙක් වෙන්න එයාට හීනයක් තිබ්බ ...
ඉතිං දවසක් අහම්බෙන් ආව තේහ්‍යොං කියල කෙනෙක්ගෙ බීම වලට drugs දාලා එයාව රේප් කරපු විදිහට වැඩ කලා...
ඒ ඒ මනුස්සයගෙ ඇගේ එල්ලෙන්න . ඒත් පහුවදා FILA company එකේ BOSS ට SECRETARY කෙනෙක් ගන්නව කියල දැකල මං අදුරන කෙනෙක් මාර්ගෙන් එයා ඔයා ලගට ආවා...මං හිතන්නෙ අර තේහ්‍යොං කියන කෙනා මෙයා ගැන බලාපොරොත්තුවෙන් උන්න. මීජිනා පලවෙනියෙන්ම උන්නෙ ඒ කෙනා එක්ක. පස්සෙ සල්ලි ඌමනාවට එයාට ඕන උනා ඔයා ඉස්සරහ අසරන කෙනෙක් වෙන්න.. ඒකට මට සිද්ද උනා එයාගෙ හැල්මි වෙන්න..
YOU ARE READING
LIARS 🥀 ( Complete )
FanfictionDon't copy my work 🚫 Sinhala jhope jimin love triangle love fight 18+ liar cheating