14 !! LIARS ⚠️️

743 164 4
                                    

නමුත් එයාගෙ මූනෙ තිබ්බ කනගාටු දායක හැගීමක් විතරයි...
දාගෙන උන්න තොප්පිය ගලවල අතට ගත්ත ජින් අත් දෙකම එකට එකතු කරල බැද ගත්තා..
..........................................

" අනේ හ්‍යොං මාව බය කරන්න එපා... " 🥺

Jin " තේහ්‍යොං ... operation එක success " 😊

ආහ්... අම්මෝ.. මට මට පිස්සු වගේ... කුමාවොයෝ හ්‍යොං  කුමාවොයෝ ... 🥺😊

Jin " ඒත් ... තේහ්‍යොං ... එයා.. නැගිටීද නැද්ද කියල මට ස්තිර වෙන්න බෑ.. " 😕

" මො.. මො.. මොකද්ද කියන්නෙ .. " 🥺

Jin " මේකයි.. නංගිගෙ ඔලුව ටිකක් ඩැමේජ්.. කලින් එයාට ඔලුවෙ කැක්කුමකුත් තිබ්බනෙ...
අනික තාම සිහිය නෑ....
ම්ම්.. අනික නංගි ආයෙ ඇවිදීද නැද්ද කියන එකත් මට ලොකුවට trust කරල කියන්න බෑ...
වැදුන පාරක් නිසා එයාගෙ කොදු ඇට පෙලට ලොකු හානියක් වෙලා තියනවා..
අනික අත් කකුල් පන නැති ගතියක් දැනට පෙන්නනෙ ...
ඇත්තම කියනවනම් body එක තමයි bed එකේ තියෙන්නෙ... කෙල්ල එතන නැති තරම්...
අපි අපේ උපරිමේටම කරලයි තියෙන්නෙ...
අපි බලං ඉමු..... " 😕

ටේ කකුල් පන නැතුව වැටෙන්න වගේ යද්දි කුකිය කොල්ලව අල්ලල ලග පුටුවකින් වාඩි කලා...

" ආහ්.. අනියා... අනේ.. ජං ජංගුකා.. බලපංකො හ්‍යොං කියන කතාව... හහ්..හා.. 😅 එහෙම වෙන්නෙ ...... නෑ නෑ එහෙම වෙන්න දෙන්න බෑ.. හ්‍යොං.. මගේ කෙල්ලව හොද කරල කොහොමහරි...
මගෙ ඇගෙන් හරි ගන්න තියන දේවල් ගන්න හ්‍යෝං..
මට මට මගෙ පොඩි එකී විතරයි ඉන්නෙ හ්‍යොං.. ආහ්හ්.. ඔයා දන්නව ඒක... ආහ්.. " 😫

එක පාරටම ටේ ජින්ගෙ කකුල් දෙකේ එල්ලි එල්ලි වැද වැද කියන්නෙ ගත්තෙ දරා ගන්න බැරිම තැන .

" අනේ මල්ලි නැගිටින්න ඒයි අඩන්න එපා.. මං මට පුලුවන් හැමදේම කරනවා.. කෝ.. නැගිටින්න.. ජංගුක් ගන්න මෙයාව... " 😕

ජින් කොල්ලව නැගිට්ටන ගමන් කිව්වෙ කනගාටුවෙන්...

Jk " කෝ නැගිටපං කෙල්ලව බලල එමු... කෝ.. ටේ අඩන්න එපා බං නංගි දකී... " 🥺

කුකියටත් ඇඩෙන්න ඔන්න මෙන්න තියෙද්දි ටේව එක්කං ICU එක ඇතුලට ගියා.. යද්දි හේසු මැශින් ගොඩකට වට වෙලා අමාරුවෙන් හුස්ම ගන්නවා...

LIARS 🥀 ( Complete )Donde viven las historias. Descúbrelo ahora