" හහ්.. මතක් වෙන්නෙ කොහෙද ඇදවල් උඩ ගෑනු එක්ක නටද්දි " 😡
" මොකද්ද ඔයා කියන්නෙ " 🤨
...........................................කේක් එක පැත්තකින් තියපු කෙල්ල හෝබ ලගට ආවෙ කදුලු පිරුන ඇස් වලින් හෝබ දිහා බලාගෙනම..
අත දිග ඇරල හෝබගෙ කනට එකක් කෙල්ල ගැහුවෙ හෝබව සෙටියට වැටෙන්නම...චටාස්.. 👋
කිසිම දෙයක් හිතා ගන්න බැරි උන හෝබා යකා වගේ කම්බුලත් අල්ලගෙන ආපිට නැගිටල කෙල්ලගෙ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියට හේත්තු කර ගත්තා..
ආඅහ්හ්... ආඅහ්හ්...
" තමුසෙට මොලේ හොද නැති වේගන එනවද හේසූ... " 😡
හාහ්... හාහ්.... අහ්ක්...
කෙල්ලගෙ ඇස් වලින් කදුලු ගලාගෙන යද්දි හුස්ම ගන්න අමාරු උනේ හෝබගෙ අතේ දැඩි බවට.. ඒ එක්කම හෝබ කෙල්ලව අත ඇරල දාද්දි කෙල්ල බිමව වැටෙන්නෙ හයියෙන් හුස්ම ගන්න ගමන්..
" ත.. තමුසෙ මහ. අහ්ක්.. ජරා මිනිහෙක් හෝසොක්... තමුසෙ හිතන්නෙ තමුසෙ මීජින් එක්ක නටන එක මම දන්නෙ නෑ කියලද " 😡
" තමුසෙට විකාරද හේසු .. මොනාද කියවන්නෙ."
" හහ්.. රගපාන්න එපා හෝසොක්.. තමුසෙ අද hotel එකේ නටපු නාඩගම මම දන්නෙ නෑ කියලද හිතන්නෙ අරකිත් එක්ක..
ඇයි... ඇයි මට එහෙම කලේ... ඇයි ඒ ගෑනි එක්ක ඉන්නවනම් මාව මැරි කලේ කතා කරනව හෝසොක්... " 🥺😡කෙල්ල අඩ අඩ තරහෙන් කතා කරද්දි හෝබ ගල් වෙලා ගියේ සේරම අහු වෙලා කියල දැනෙද්දි...
" හේසූ.. හේසු මං... " 😥
" ඔව්.. ඔව් මං මොකද්ද ... " 😡
" ඔව් .. මං මීජින්ට ආදරේ කරනව ඇයි මොකද.. ආ කියනව මොකද ඉතිං... " 😡
" ඔප්පා... 🥺 එහෙනම් ඇයි... ඇයි මාව මැරි කලේ.. කියනව ඉතිං කතා කරනව... " 😡
" මට අජශ්ශී ගෙ කීම අහක දාන්න බැරි උනා.. මං මං ඔයාට ආදරේ කරන්න හැදුව තමයි ඒත්.. ඒත් මට අර අසරන කෙල්ලව අහක දාන්න බැරි උනා.....
කාත් කව්රුවත් ඇති ඒ කෙල්ලව මම අහක දාන්නෙ කොහොමද ... " 😡" ආහ්... අහ.. මොනවද කියවන්නෙ .. එහෙන්ම ඇයි මම... එපා... මට තවත් මොකුත් අහන්න ඕන නෑ.. "
VOCÊ ESTÁ LENDO
LIARS 🥀 ( Complete )
FanficDon't copy my work 🚫 Sinhala jhope jimin love triangle love fight 18+ liar cheating