😌😌😌😌😌😌

23 5 5
                                    

@දිව්‍ය පාර්ලිමේන්තුව තුල.......🌎

K.GOD.-සියලු දෙනාටම මල් කැකුලු හිනැහේන....පිනි බිදු ඔලුවට පතිත වෙන  සුබම සුබ උදෑසනක් වේවා....ඇවිල්ලා.....
ඉස්කොලෙ උදෙ රැස්වීමෙ අක්කා කියපු කැල්ලක් කිව්වෙ ඇවිල්ලා....😌

ALL-GUM MONIM.......
K.GOD.-හොදායි එහෙනම් හැමෝම SIT DOWN........😋

*KING GOD  ඒම කිව්වෙ තමන්ගෙ රාජාසනෙ වාඩි වෙන ගමන්....😌*
K GOD-හොදායි ඒනම් අද පුරස්න ඉදිරිපත් කොරන්න...... ඇවිල්ලා....
*මුලින්ම පුරස්නෙ ඉදිරිපත් කොලේ නින්දට අදිපති දෙයියෝ....*

YG-මේ ......මෙතන ඉන්න එකෙක්වත් මට හරියට එකදිගට පැය 15 ක් දොයියගන්න දෙන්නෙ නැ....😶😓🙂මුන් ටික අදත් ඇවිත් මට වද දුන්නා......😌
K GOD-හොඩායි මේ ඇතාඅ....ආ සමාවෙන්න..ඇතා නෙමෙ දෙයියා කොච්චර වෙලා දොයියගත්තද?....🙂
YG- අද .....අද.....පැය .....පැය පහලවයි දොයියගන්න දුන්නෙ...🤏
K GOD.-හැ....😶🙂(යකොව් පහලවක්...මම පැය තුනයි නිදාගත්තෙ.🙂)මෙ මෙ ඕතර් දෙයියෝ ඒ වෙලාව වැඩි නැද්ද....🤏🙂
G.ඕතර්-(නැ නැ..........මේ යකා නොවැ නින්දට අදිපති දෙය්යො ....🙂😌)
K GOD-ආ ඔව්නෙ...හිතමු...එහෙනම්.....😶

*KING GOD YOONGI දෙසට හැරී*
K GOD-හොදායි මෙන්න අවසන් ප්‍රතිපලය.......අපෙ මෙ යූන්ගි දෙයියට උපරිම පැය දහ අටක් නිදාගන්න පුලුවන්...හැබැයි මෙතන ඉන්න එකෙහරි මුට වද දිලා අහුවෙන්නෙ නැ...🙂😶😌
ALL-එහෙයි ලොකු දෙයියෝ........එහෙයි..

K GOD- NEXT QUESTION ....😌ඇවිල්ලා.
*ඉන්පස්සෙ ආවෙ කෑමට අදිපති වී දෙයියෝ....*

GOD V-ලොකු දෙය්යො මේ දිව්‍ය ලෝකෙ කන්න තීන කැම හොදටම මදි...🙂ඒවා මගෙ මේ චූටි බඩට හොදටම මඩි...😓පව් මගේ බඩේ ඉන්න පනු පැටව්...🤯
K god-දැන් ඔය කියන්නෙ කැම වර්ග වැඩි කරන්න කියලද....😄(යකොව් මටත් හරියට කන්න හම්බෙන්නෙ නැ......මුන් තව ඉල්ලනවා..මොනා කරන්නද..👍🙂)

K god-හොදායි හොදායි...ඒනම්...මේ කෑම ටිකත්  අපි කෑම වේලට එකතු කරමු...ඇවිල්ලා.........
            තීන්ත කටු සම්බෝලය....
            කඩදාසී සම්බෝලය........
            කවකටු හොද්ද.........
හොදානෙ  ඇවීල්ලා...🤏🙂
V god -අඩෙහ් තෑන්ක්ස් ලොකු දෙය්යො ...👍😌

K god- ඒකත් හරි next වන්.....
    *ඊලගට ආවෙ අපේ ලස්සනට අදිපති ජීන් කොල්ලා..*🤏

G.jin- Excuse me king god...😌ඇත්තටම මේ මාලිගාවට තීන mirror ගාන හොදටම මදී...මට  මගෙ මේ ලස්සන මූනවත් බලාගන්න... විදියක් නැ.....😄🙂
K GOD-ඇයි යකොව්...ගිය පාර සැසිවාරෙදිත් මන් ඔය දෙයියොට MIRROR ද මොන රෝද පහක් විතර දුන්නෙ......🤯
G.JIN-ආ ඔව්...දුන්නා තමා...ඒවා මෙ අපෙ නම්ජූන...කඩලා කුඩු පට්ටම් කොරා...🙂
G.RM-හෙ වරදක් කොරත් සිතකින් නොවෙ....😶😄😌

K.GOD -හොදයි...හොදයි.......මන් ඔයාටත් සාදරනයක් කොරන්න එපායැ...ඒ නිසා තව කන්නාඩි පහක් ලබාදෙනවා...🙂😌
K.JIN -අනාහ්...තෑන්ක්ස් දෙයියෝ...🥺😘😻
K.GOD.-එච්චරද ඕතරයෝ...ඇවිල්ලා...
G.ඕතර් -(එහෙමයි ලොකු දෙයියෝ ඇවිල්ලා.....😌😹)

K .GOD -හොදායි ඒනම් අද ට පාර්ලිමේන්තුව ඉවරයි...හැමෝම විසිර යන්න.....😌
   ALL-මල් මල් මල්..
           මල් ..මල් මල්.....මල්..මල්..මල්....🙂
*සේරම අත්පුඩි ගහැව්වට පස්සෙ හැමෝම විසිර ගියා........😌*

K GOD-ඒ මෙ ඕතරයෝ....මන් සුපිරියටම වැඩේ කොරා නෙ.....🙂😌
G..ඕතර් -(ආයෙත් අහලා.....ගැම්මට කොලා දෙයියෝ....)👍😂
K.GOD -හුම් යං යං........
------------------------------------------------------------
අදට ඔච්චරයි චින්ගුලා .......ඕතරයට දිව්‍ය ලෝකෙ බරටම වැඩ.......😌ආයෙ ලගදීම හම්බෙමු......🙂එතකම් ටටා බායි....😹පරිස්සමින් ඉන්න...ලා යූ.......😻

හුම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හුම්....😌🙂

-----_____🤯ද  සුනුවිසුනු ගෝඩ් ගෑන්ග්😌._____------Where stories live. Discover now