Update එක පමා උනානම් කමා කරන්න මිතුරනි......🙂මෙ දෙයියෝන්ට ලොකු වැඩක් සෙට් උනා නොවැ... 🤯
PART #2------💭
G.JHOPE-මම දැන් කෑම උයනවා.
කුස්සියෙ සුවද ගලනවා....
ලුනු දාලා හැදි ගලා.......
දැන් කෑම හදනවා.....🙂😹
G.JK-ආආආආආආ....හොබියො නවත්තගන්නවකො...ඔය ටකරමකට ගහනවා වගේ සද්දෙ............😌😹
G.JHOPE-ඇයි ඔබ එසේ පවසන්නෙ මා මිතුර....😌මේං අහගන්න මගේ උච්ච ස්වරය.......මාආආආආආආආආආආආආආආආආඅ.............🤯
G.JIN-ආ....ආ...ආ.......*JIN දෙය්යො කුස්සියට කඩා පාත් උනේ...තමන්ගේ ගෙදර වගේ ඉන්න කුස්සිය සුවෙන් සැත පෙනවද බලන්න......*
G.JIN-යකොව්......🤯මගෙ කුච්චිය.....😶ආඅ අනිත් පැත්ත් ගහලා.....මුන් ටික එකතු වෙලා.....🙂
G.JK-හී.......😌🙂
G.JIN-ආආආආ.....යනවලා මගෙ කුච්චියෙන් එලියට්.......චිපු චිපු.....🙂😤
G.JHOPE-යනවා යනව....ඉන්න පොඩ්ඩක් ........👍🙂*දෙයියෝ ඩබලව පැන්නුවට පස්සෙ ජින් දෙයියෝ ලෑස්ති උනේ....කෑම උයන්න....😌එ අස්සෙ ඕතර් දෙයියොත් පැත්තකට වෙලා හිටියෙ ජින් දෙයියොට ෆුල් සපෝට් එක දෙන්න බලාගෙන....🤏😹*
G.JIN-හොඩායි ...ඒනම් අද අපි හදමු..
වීදුරු කටු හොද්ද......
ඩේටා කාඩ් සම්බෝලෙ....
ගැරඩි සුප් එක....😌
සමග බත්..........හොදානෙ ඕතරයෝ....😄
ඕතර්-(හොදා හොදා....පරිප්පුත් තිබ්බනම්........පරිප්පු කියන්නෙ දිව්‍ය බෝජන යක්.......🙂👍......<නැද්ද චින්ගුලා>)
G.JIN-හොදයි හොදා ...ඔබේ කැමත්තක් ....😹😹😹
ඒ ලෙලෙනා....නුබෙ තිසරු ලැමේ දිලෙනා........😌😹
(JIN VERSION )🙂😹
ඕතර්-(ඩං ඩං ඩං)....මේ අතර ඕතරයා....සම්පූර්න බෙර වාදනයෙන්...ජින් දෙයියොට සපෝට් කොරනවා.........😹🤏😎
-----ඕයෙහ්------@මේ අතර දිව්‍ය ගබඩාව තුල.......💭
G.YOONGI -ඕයි......නම්ජූණා........ඇයි බම් මෙතන මෙච්චර කලුවර....🙂
G.RM-අනෙ අම්මපා මූ....ඇවිදින්නෙත් නිදාගෙන්.....😤ඕයි යූන්ගියා තමුසෙගෙ ඇස් දෙක අරිනවා......🙂එතෝට පෙනෙයි යස අගේට්......🤏😎
G.YOONGI -අම්මට ඔව්මනෙ....
ආව් ඩඩා...ඔට පේන්නෙ ඇස් දෙකට ලයිට් දැම්මා වගේ....😌🙄
G.RM-හී...🙂*නම්ජූනා ඒම කියාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා....😶*
......🤯දඩාස්.....G.YOONGI -නම්ජූනා මොනාද මේ පාර කුඩු කොරෙ.....🙄
G.RM-මන් හිතන්නේ අපී ඉවරයි....🙂
G.YOONGI -කැඩිලි බිදිලි දෙයියෝ කියන්නෙ නිකන්‍යැ......මේ මාවනම් ගාව ගන්න එපා.....මොකටද මේ පාර වැඩේ දුන්නෙ....🤯😶
G.RM-හෙ....අපේ වී කොල්ලගෙ...පර්ෆියුම් එක...🙂🙄🌷
G.YOONGI -හුටා පටස්......මාර බඩුවනෙ කඩලා තීන්නෙ.....ඕක කොහෙ හරි හන්ගනවා....🙂ටග්ගාලා.......
G.RM-අඩෙහ් කොයිද හන්ගන්නෙ.........*නම්ජූන් ඒම කියන ගමන් කැඩිච්ච් කෑලි ටිකත් අරන් ගබඩාව වටේ දිව්වා...දුවපු දිවිල්ලට තව පොඩ්ඩෙන් තව මොකකට හරි වැඩේ දෙනවා......*
G.YOONGI -මේන් මෙතන හන්ගන්වා...😌
*යූන්ගියා ඒම කිව්වෙ ලොකු ට්‍රන්ක් පෙට්ටියක් පෙන්නන ගමන්...👍*
G.RM-ආ.ආඅ....දාන්න දාන්න...🙄🙂
හම්මෙහ්....ඇති යන්තන්....😶
G.YOONGI -දැන් හරිනෙ.අපි ඕක ගැන...කිසි දෙයක් දන්නෙ නැ...😌🤏😎....දැන්වත් යන්ද...මට නිදිමතයි...
G.RM-අනෙහ් තමුසෙගෙ දොයිමත....🙄😹*ඩබලම දොරත් වහගෙන එලියට ගියෙ සේරම හරි කියලා හිතාගෙන....පොඩී ප්‍රශ්නෙකට තිබ්බෙ....පර්ෆියුම් එකේ සුවද දස අතේ පැතිරුන එක......තව කවුරු හරි දොර ඇරියොත් ඒම සුවද මුලු දිව්‍ය ලෝකෙම පැතිරෙනවා.....🙂*
-----------------------------------------------------------
ඉවරායි...චින්ගුලා.......😌
ලා යූ....පරිස්සමෙන් ඉම්නලා....🥺❣️
YOU ARE READING
-----_____🤯ද සුනුවිසුනු ගෝඩ් ගෑන්ග්😌._____------
Fantastikදිව්‍යලෝකෙ......යන්න ආසයි...නම් පැමිනෙන්න....මේ දිසාවට....මිතුර.....😌😂