Jungkook pov...
"අම්... මෝ ඔලුව...මම මේ කොහෙද ඉන්නෙ... මගේ ගෙදර නෙවෙයි... දෙයියනේ ආදරේ නිසා බිව්වා... බිව්ව නිසා අපායේ ඇවිත්ද? ආහ්... අපායේ උනත් මට ලස්සන කාමරයක් තියෙනවනෙ"
"තාම අපාය පැත්තට ගියේ නැහැ...තව ටිකකින් යන්න පුළුවන් වෙයි... "
කවුද ඒ අහලා පුරුදු කටහඬක්... පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න අපායේ ගිහින් නැත්තම් මේ කොහෙද...
වටපිට බලද්දි දැක්කේ ජින්... ආහ් ජින්... මොකක් ජින්..." මොකෝ බය වෙලා මේක බීලා ඉන්නවා "
වහා දලදා දන්නේ නැහැ. කමක් නැහැ දැන් ඒක විතරයි අඩු... සැක් බලන්නකෝ ඇදුම මගේ උනානම් අඩු ඔක්කොම කඩලා මමම බෙහෙත් දානවා."Thank you... මන් මොකද මෙහේ"
මමත් don't care එකේම ඇහුවේ නැත්තම් මගේ තත්වෙට හොඳ නැහැනේ..."මතක නැද්ද... මහත්තයෝ... ඊයේ රෑ කරපු දේවල්..."
මන් මොකක්ද කලේ... Club ගියා හොඳටම බිව්වා... පස්සේ.... පස්සේ... ජින්ලා දෙන්නෙක් නැහැ හතර දෙනෙක් ආවා. එදා බදාගෙන හිටපු කොල්ලත් හිටියා... පස්සේ... නින්ද ගියා... පොඩ්ඩක් ඉන්න..ඒ කියන්නේ මම බීලා වැඩි වෙලා ජින් එක්කගෙන ඇවිත්ද?? දෙයියනේ මොනවා කිව්වද දන්නේ නැහැ... චාටර් එක බාල්දියක් පිරිලා... කමක් නැහැ මොකුත් උනේ නැහැ වගේ ඉමු..."මට මතක නැහැ"
"ඇත්තටමද සර්"
ඒක ඇහුවේ ජින් නෙවෙයි එයා මන් දිහා අැස් දෙකත් ලොකු කරන් මුණත‍් රතු කරන් පිපිරෙන්න ඔන්න මෙන්න වගේ... එතකොට කවුද කතා කරේ..."මොකක් තමුන් මෙහේ"
ඒ වෙන කවුරුත් නෙවෙයි... අර කොල්ලා..."අැයි දැන් එයාට මෙහේ එන්න බැරිද?"
ජින් එහෙම ඇහුවාම නම් මට දෙකක් ඇනලා කියන්න හිතුනා තමුන් මගේ කියලා... බැහැනේ මගේ නෙවෙයිනේ... ඒත් ඔක්කොම ඇරන් ඉන්න ඕනේ නැහැනේ... බොත්තම් ටික ඇරගෙන ඉන්නේ ග්‍රීස්මේ වෙන්න ඇති..." ජිනා පොඩ්ඩක් කලබල නොවි ඉන්න"
මම දකින දේ හීනයක්ද? නැත්තම් මට තාම වෙරිද? වෙන්න බැහැ ජින්ලා දෙන්නෙක්... දෙයියනේ පොඩි වෙනසක්වත් නැහැ... එකම වෙනස එක්කෙනෙක් තරහින් රතු වෙලා අනික් එක්කෙනා හරිම සන්සුන්....ඔහ් දැන් මට පිස්සු වගේ....
"සර් මේක කාලා ඉන්න... ජිනා ගිහින් wash දාගන්න... ජුන්..."
"කියන්න බාබා"
"අපි දෙන්නා යමු කන්න..."
එහෙම සන්සුන් ජින් කතා කරලා ඉවර වෙද්දි අර කොල්ලා කාමරේන් එළියට ගියා."සර් ඔයා කාලා ඇදුමක් මාරු කරගන්න ජුන්ගෙ ඇදුම් ඇති... පස්සේ ඔක්කොම කතා කරමු.."
එහෙම කියලා සන්සුන් ජින් ගියා. තාමත් තරහ ජින් මන් දිහා රවාගෙන ඉන්නවා... මේ දෙන්නා නිවුන්නුද? එතකොට මගේ ජින් තරහ ජින් ද? එතකොට අර කොල්ලා සන්සුන් ජින්ගෙ ද? ඔක්කොම පැටලිලා....."තමුන් අපායේ යන්න ලෑස්ති වෙනවා "
එහෙම කියලා තරහ ජින් ගස්සලා ගියා. අම්මෝ ගැස්සිල්ල..._________________________________________
YOU ARE READING
My Twin Brother ❤️ || JINKOOK ¦ NAMJIN
Fanfiction[COMPLETED] එක්කෙනෙක් අහිංසකයි❤️ අනික් කෙනා කටකාරයි❤️ හැබැයි දෙන්නම ඇට්ටරයි 😂💔 මොකක් වෙයිද? Short story... Short chapters... Start - 2021.10.15 End - 2021.10. 22