"තමුන්ලා ඒ කරපු වැඩේ හරිද?"
වෙන කවුරුත් නෙවෙයි මේ මගේ පරම පිවිතුරු ආදරේ...අපේ සර්...
දැන් මෙතැන තියෙන ප්‍රශ්නේ හරි වැරද්ද නෙවෙයිනේ සර්... මට ඔයාව දැක්කම වචන එන්නේ නැති එක. ඔක්කොමත් හරි මට තියෙනව ලෙඩක් ආදරේ කරන එකාට උනත් second වෙන්න කැමති නැහැ. මම ජිමී දිහා බැලුවේ මොකක් හරි කරපන් කියන්න."ආහ් සර් මේ අපි සෙල්ලමක් කලේ"
"සෙල්ලමට උඩ පැනලා ගහනවා කියලා ඇහුවේ අනේ... අනික University එන ලමයි සෙල්ලම් කරන්වා කියන්නේ... අැයි ඔයාගෙ මැර යාලුවට කට නැද්ද?"
ගැහුවා තමා ඒක ඔච්චර ලොකු දෙයක්ද? අනික මේ ලස්සනට කට තියෙන්නේ මගේ බලන්නකෝ තොල් දෙකේ සෝස... දත් ටිකත් හරිම සුදුයි මම දවසට දෙවරක් දත් මදින අහිංසක හොඳම හොඳ ලමයෙක්." ආහ් එයාගෙ දත ගලවලා සර් එකයි කතා කරන්න බැරි "
කාගෙද දත ගලෝලා තියෙන්නේ මොනාද මෙයාලා කියවන්නේ. සර් කට නැද්ද කියලා අහනවා ජිමී දත් ගලෝලා කියනවා. ටිකක් ඉන්න ටිකක් ඉන්න මන් ගැන නේද මේ කියන්නේ... Oh shit..."ආහ් දත නෙවෙයි ගලවන්න තිබ්බේ.. දැන් යනවා මේ අවසාන වතාව සමාව දෙන... තේරුණා ද? "
තේරුම් ගන්න ඕනේ නැහැ.... හු..."Jungkook"
ඔන්න ආවා සක්කරවට්ටම... මට පේන්න බැහැ."Lisa... ඔයා"
ඔව් ඔව් ඔයාගෙ ලෝක පුජීත මළ ඇනෙ.."මම ඔයාව හෙව්වා අද first lecture එක ඔයාට free නේ. අපි යමු breakfast ගන්න"
ඔන්න ඉතින් මුරණ්ඩු උනත් මම අහිංසකයිනේ ඉතින් කදුළු එනවා. ඒක දැක්ක ජිමී..."ආහ් සර් එහෙනම් අපි යන්නම් ආයේ අනිවාර්යයෙන්ම ගහගන්නේ නැහැ... ගහනවා විතරයි. යන්නම් මිස් Lisa..."
එහෙම කියලා සර් මොකුත් කියන්න කලින් මාව ඇදගෙන දුවගෙන ආවා. මිනිහා දන්නවා මම ඔය Lisa කියන කෙනා එක්ක සර් ඉන්න එකට කැමති නැහැ කියලා එතකොට මට දුක හිතෙනවා..._________________________________________
සර් කවුද කියලා කිව්වා. අනික් එක හෙට බැරි උනොත් අනිද්දා...
VOCÊ ESTÁ LENDO
My Twin Brother ❤️ || JINKOOK ¦ NAMJIN
Fanfic[COMPLETED] එක්කෙනෙක් අහිංසකයි❤️ අනික් කෙනා කටකාරයි❤️ හැබැයි දෙන්නම ඇට්ටරයි 😂💔 මොකක් වෙයිද? Short story... Short chapters... Start - 2021.10.15 End - 2021.10. 22