1

924 133 30
                                    

"SeokJinaaaa නැගිටිනවා"

"උදේ පාන්දර University යන්නට...
වදයක් ඇවිදින් කතා කරනවා...."

"දැන් මමද වදේ"

"පිස්සුද සත්තලනේ... ඔයාට මම වදේ කියනවාද?"

"යනවා ලෑස්ති වෙනවා දැන් වේලාව 7 යි."

"එහෙනම් බොක්ක අපි ගියා..."

මම කවුද... හුම් මම... උදේ පාන්දර මම කවුද කියලා මට මතක නැහැ....
























එහෙම අමතක වෙනවද මම Kim SoekJin... JinJin company සමූහයේ ඊළඟ අයිතිකාරයා නෙවෙයි. මට ඕනෙ නැහැ ඕවා. මම කෙලින්ම හරි ඇදේට හරි මටම කියලා Music academy එකක් දගන්න ඕනේ... ඔය බිස්නස් බලාගන්න මගේ අය්යණ්ඩි Kim HyungJin ඉන්නේ...එයා කොහොමත් හරිම අහිංසක හිත හොඳ සුකුමාල හැන්ඩ්සම් කොල්ලා. ඉගෙන ගන්න උනත් වැඩ්ඩා...

මම එයාගෙ අනිත් පැත්ත. කරන්න පුළුවන් එකම දේ සින්දු කියන එක අමතරව නටන්න පුලුවන්. බිස්නස් මට පේන්න බැහැ. එතකොට මම අහිංසක අල්ට්‍රා ප්‍රෝ මැක්ස්... ඒකම රූපය තිබ්බට මොකෝ අපි දෙන්නා පරස්පර විරෝධී... මම එයාට ආදරෙයි එයා මටත් ආදරෙයි. අපි රණ්ඩු වෙන්නේ කවුද වැඩිපුරම handsome කියන ප්‍රශ්නෙදි විතරයි....

"යා හියුං කෝ සපත්තු දෙක..."

"අැයි මම දාගෙන ඉන්නවා වගේ පේනවද?"

"කියන්න බැහැනේ ගිය සතියේ මගේ මෙස් දෙක දැම්මේ"

"අැයි අැයි ඔයා මගේ underwear එක ඇන්දේ"
හරි සායම left... ඉතින් මොකෝ වෙන්නේ මට කලින් කියලා ලොකුවට සායමක් තිබුණේ නැහැ. හැබැයි පරාද වෙන්න හොඳ නැහැ..

" ඒකට මම මොනා කරන්නද ඔයාටත් Black colour underwear එකක් තියනවා මටත් තියෙනවා.."

"ඒ උනාට මගේ එකේ HJ කියලා ගහලා තියෙනව ඔයාගෙ එකේ SJ කියලා ගහලා තියෙනවා"
අප්පටසිරි මම දැන් දන්නේ එහෙම එකක්.
දැන් ඕක මතක නැහැ කිව්වොත් මම ඉඳලා ඉවරයි.

"ආහ් උදේ පාන්දර ඕවා මතක් වෙන්නේ කාටද "

" ඕනම කෙනෙක්ට "
මට මතක් වෙන්නේ නැහැනේ.

" හරි හරි අද drive කරන්නේ ඔයාද මමද? "

" ඔයාට ආයේ drive කරන්න දෙන්නේ නැහැ කියලා මම කිව්වනේ. මට බැහැ හිරේ ලඟින්න"
පුහ් මුගේ ඝනකම... මට මොකෝ එයාම එපැයි රවුමක් යන්න...

_________________________________________

Hii

පිස්සු තද වෙලා ලියලා තිබ්බ එකක් මේක හෙමින් සැරේ continue කරන්නම්... Library එකට දාගන්න...

My Twin Brother ❤️ || JINKOOK ¦ NAMJINDonde viven las historias. Descúbrelo ahora