first day

5.8K 233 68
                                    

"අදත් පුංචි එක්ක තරහා වෙලා ගෙදරින් ගියේ ආයේ නම් මේ ගෙදරට එන්නේ නෑ කියලා හිතාගෙන....ඒත් මම කොහෙද යන්නේ? ...මත යන්න තැනක් නෑනේ...ඒ අතින් බලද්දී මම මහා පවුකාර කොල්ලෙක්... ගිය ආත්මේ කරපු පවක් පඩිසන් දෙනවා ද කොහෙද මට...."

මම jimin , park jimin අම්මයි තාත්තයි පොඩි කාලෙදිම මාව විකුණලා...එයාලට මාව ඕනි නැති නිසා වෙන්න ඇති..එකට කමක් නෑ කියමුකො ..ඒත් මාව විකුණලා තියෙන්නේ මාහ ජාර ගැනියෙක්ට..මත දැන් වයස අවුරුදු 20 ඊයේ තමයි මට විස්ස සම්පූර්ණ උනේ...මාව බලාගන්න එක්කෙනාට තමයි මම පුංචි කියන්නේ..ඒත් පුංචි කියන්නවත් සුදුසු නැති කෙනෙක් එයා...එයාට වයස අවරුදු 56....එයාට මාව marry කරන්න ඕනිලු ...මම මොනවා කරන්නද එයාව බදින්නද ...ජීවිත කාලේම ආච්චි කෙනෙක් වෙනුවෙන් විඳවන්න ... මට බෑ මට එක කොහොමත් කරන්න බෑ....මත එකට කැමති වෙන්න තිබුණා මාව පොඩි කාලෙදි වත් හරියට බල ගත්තා නම්..හැම වෙලේම කරේ මට ගහපු ඒක කිසි වරදක් කරපු නැති මට ගහපු ඒක..... මේ වෙලාවට තමයි හිතෙන්නේ ඇග විකුණලා වත් කීයක් හරී හොයා ගන්න....පොඩ්ඩක් ඉන්න...එක මාර idea එකක් නේ... වා jimin වා...ඇයි ඔයාට ඕක කලින් හිතුනේ නැත්තේ...කොහොමත් මේ ඇගෙන් දැන් වැඩක් නෑ...අර නාකි ගෑනිගෙ වෙනවාට වඩා තරුණ ලස්සන කෙල්ලෙක් ගේ හරි කොල්ලෙක්ගේ හරී වෙන එක හොඳයි...

පාරේ බාගයක් දුරට ඇවිදගෙන ආපු මම ආයෙත් හැරිලා ගෙදර ගියේ මගේ ඇදුම් ටික අරගෙන එන්න..මම ගෙදරට යනකොටම අර නාකි බැ** හීනා වෙනවා...

" උබ ට ආයෙත් එන්න උනා නේද ජීමින්....හා හා හා.."

මම සතේකට ගනන් ගන්නේ නැතුව ඇදුම් ටික ගන්න මගේ රූම් එකට ගියා..ඇදුම් ටිකත් පැක් කරගෙන කාමරේ දිහා ආයෙත් පාරක් බලලා ලොක් කරලා යතුරක් අරගෙන පල්ලෙ හට ආවා..මෙච්චර වෙලා හීනා වේවි හිටපු ගෑනි ඇස් කටේ දාගෙන බලාගෙන ඉන්නවා...මං කට කොනෙන් හීනා වෙලා එකී ගේ ඇගට යතුර විසි කරලා දොර ලඟට ඇවිද ගෙන ගිය..

"උබට යන්න බෑ මෙහෙ වරෙන් ..මමයි උබව සල්ලි වලට ගත්තේ..දැන් උබට ගැලවීමක් නෑ..මෙහෙ වරෙන්....මෙහෙ වරෙන්........"

"ඔයා කොච්චර කෑගහුවත් දැන් වැඩෙක් නෑ...මං මගේ ඩොකියුමන්ට්ස් සේරම බලලයි තියෙන්නේ ...දැන් මාව නවත්තන්න ඔයාට බෑ..."

|| jikook 🚫 ( Complete)Where stories live. Discover now