🥀5🥀

378 151 35
                                    

Siyena 's Pov

petalsspilling from my lipsspeckles of bloodadorning themgrowingin my lungsfrom one-sided love━━━━━━━━━━━━━━━━━ •❥• ━

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

petals
spilling from my lips
speckles of blood
adorning them
growing
in my lungs
from one-sided love
━━━━━━━━━━━━━━━━━ •❥• ━





සෑම මසකම මා මාගේ නිවීම සොයා ඒ නිහඬ ශාලාවට ගියෙමි..

ලැබෙන දෙපැයේ දෑස මදකටදු ඈත් නොකර මා ඔහු දෙසම බලා සිටින්නෙමි..

ඔහු මාගේ නිවීම..

ඔහු මාගේ බලාපොරොත්තුව..

ඔහු මාගේ සියල්ල..

ඔහු මාගේ ප්‍රේමය..

ඒ මස තුළදි කෙසේ හෝ ඔහුගේ රුව නැරඹීමට මා හුරු වී සිටියෙමි..

ඔහු මත්ද්‍රව්‍යක්...

ඇබ්බැහි වෙන සුළු...!

එක්වරම පපුව හිර කරමින් පැමිණි රිදුමක් මා දවාලීය..

එක් අතකින් පපුවට ගසාගත් මම ඇඳ සිටි ඇඳුම තදින් අල්වා ගතිමි

පපුව අතරේ වලි කෑ ...උගුර දෙසට එක්වරම පැමිණි කැස්සක් මගේ දෑස් වසමින් පැතිරුණි..

දෑතින් මුව වසාගනිමින් බැලූ මට දිස්වූයේ රසඥතාවට බාධා වූ අසන්නන්..

හිස නවා සමාවගත් මා දෑස් යොමු කරේ අල්ලටය..

එමත වූයේ දෑතේ පහසින් සුවසේ තැන්පත් වූ තද රතු පැහැ රෝස මල් පෙත්තක්...!

•~•To be continued •~•


2021.10.21
Lan_Kimra

Frozen Petals~✅~Where stories live. Discover now