🌷7🌷

361 144 74
                                    

my heartbeating for youand blossomsreaching up like hands from my pulsing heartgrowing towards the sun,

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

my heart
beating for you
and blossoms
reaching up like hands from my pulsing heart
growing towards the sun,

(CTTO )
━━━━━━━━━━━━━━━━━ •❥• ━

Kim Taehyung 's Pov

මා ඔහු පළමුවරට දුටුවේ මීට අවුරුදු ගණනාවකට පෙරදීය..

නමුත් අප දෙදෙනාට දෙදෙනා හමුනොවී වෙන්වූවා..

එහෙත් මෙවර අහම්බයකින් ඔහු ශාලාවේ පෙනී සිටියා..

මා දෙසම දෑස් රඳවාගෙන...
මදකටදු ඈත් නොකර...

මගේ සෑම චලනයක්ම ඔහුගේ දෑස්වල සටහන් වන බව මම දැන සිටියා..

නැවත හැරී බැලීමට අවශ්‍යතාවක් නොමැත ...

නමුත් .......

එහි ප්‍රේමය වේද...?
ඔහු මට ප්‍රේම කරනවාද...?

අල්ලෙහි වූ සුදු පැහැ ලිලී පෙත්තක් සියුම්ව ස්පර්ශ කරමින් මා සිතීය..


•~•To be continued •~•

2021.10.21
Lan_Kimra

පටලගන්න එපා " ඔහු "




පටලගන්න එපා " ඔහු "

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


සලලලලා ..........bday එකට කලින් present එක  හම්බවුනානේ...
මම කෑගහ කෑගහ ගේ වටේ දුව දුව හිටියේ ...
Unbox කරද්දි msg එක V ගෙන් කියලා දැක්කට පස්සේ ආයේ කෑගහ කෑගහ දිව්වා... bias ගෙන් නේ... හිතුවෙම නෑ.......

මම ගත්ත තැන කට්ටිය අහලා තිබ්බා.. ඔය පෝස්ට් එකේ තිනවා නම..

ආ එතකොට මගේ instagram username එක ranu_adi_ කැමති අය request  දාන්න..මම accept  කරන්නම්..☺️😁

අද ඉඳලා.දවසට chapters  දෙකක් මම දානවා..

Frozen Petals~✅~Donde viven las historias. Descúbrelo ahora