Preface

1.3K 209 43
                                    


Hanahaki .....~

ප්‍රබන්ධ රෝගයක්
ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි
කොරියාව , චිනය , ජපානය වගේ රටවල්වල තමයි ගොඩක්ම
ප්‍රසිද්ධ ..

ඒක පාර්ශවික ප්‍රේමය නිසා හටගන්නා රෝගයක් විදියට හඳුන්වනවා.
රෝග ලක්ෂණ වෙන්නේ කහින කොට මල් පෙති පිටවීම.
හොඳ කරන්න නම් ඒක පාර්ශවික ප්‍රේමයේ අනිත් සහයකයා.. ඒ කියන්නේ ප්‍රේම කරන කෙනා ආපසු ප්‍රේම කරන්න ඕනේ.
මිත්‍රත්වයක් , අනුකම්පාවක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ..
ශල්‍යකර්මයකින් සිරුර තුළ වූ  පැළය ඉවත් කරන්න පුලුවන්
ඒත්.....
අනිත් පාර්ශවය කෙරෙහි වු ආදරය , හැඟීම් සියල්ල ඉවත් වෙනවා..
🥀🍃🥀




මීට කාලෙකට කලින්  __lu__na__ නංගි Hanahaki ගැන statusවල දාලා තිබුණා.. ( ඒ මනුස්සයට දැන් ඒක මම කිව්වම තමා මතක් වුණේ.. 🤣)

ඒකාලේ මේ මොකක්ද කියලා හෙව්වා..
ටිකක් වැඩ වැඩි වුණ නිසා මේක ගැන ගොඩක් දේවල් හොයන්න බැරි වුණා.
ඒත් මේ ළඟදි මම මේවලින් ඈත්වෙලා හිටියනේ.. ඉතින් පොඩි නිදහසක් ලැබුනා..
නිදහසේ ඵලය තමයි මේක..

.. V ගේ කොටසෙදි කෙනෙක් මම ඔහු කියලා හඳුන්වනවා..
එයා ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක ඒකෙන් කියවෙන්නේ නැහැ..

අතීත කතාවකුත් ඇති පටල ගන්නේ නැතුව කියවන්න.

කතාවේ අන්තිමට  පොඩි රහසක් ඇති..

රත් පැහැ රෝස පෙතිසුසිනිදුලීලී මල්ප්‍රේමයේ නමයෙන්පිපුනාවේ

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

රත් පැහැ
රෝස පෙති
සුසිනිදු
ලීලී මල්
ප්‍රේමයේ නමයෙන්
පිපුනාවේ...~

Frozen Petals
Fan Fiction Only

Frozen Petals~✅~Tahanan ng mga kuwento. Tumuklas ngayon