Ruhiව සෝෆා එකෙන් හාන්සි කරවලා, Eon Jin වතුර ටිකක් ඉස්සා. Ruhi හිමීට හිමීට නැගිට්ටා. කොල්ලෝ ටික ඉස්සරහ පේලියට හිටගෙන ඉන්නවා.
🌺ආආහ් ඔන්නි මට.. මට මොකද උනේ?
🌸ආආආ. මේ.. Ruu, මම ආවා අර notes ටික ගන්න. එතකොටම මං දැක්කා ඔයා වැටෙන්න යනවා වගේ, එතකොට මං අල්ල ගත්තා.
🌺 ඔන්නි!!!
🌸හ්ම්?
Ruhi, Eon Jinගේ අත් දෙක අරගෙන අත ගාන්න ගත්තා.
🌺ඔන්නි මාව අල්ල ගත්තේ මේ අත් දෙක නෙමේ.
🌸ඈ?
🌺ඔව් මීට වඩා ටිකක් ලොකු අතක්, ඇගිලිත් දිගයි, හරිම බර අතක්.
🌸😳
🌺තව.. අ.. තව.. ආ.. තව මෙතන.. ඔව් මෙතන. බෝනික්කෙක් හිටියා. ක්.. කෝ දැන්.
Ruhi සෝෆා එක යටත් එබි එබි බලනවා බෝනික්කා කෝ කියලා.
🌸Ruu, Ruu මේ අහන්නකෝ. මං හිතන්නේ ඔයා නින්දෙන් ඇවිදලා.
🌺මො.. මොකක්. මං?😳 මං කවදාවත් නින්දෙන් ඇවිදලා නෑ ඔන්නි.
🌸හරි හරි ඒක අමතක කරලා දැන් ගිහින් නිදා ගන්න හ්ම්?
🌺හ්ම්.
Ruhi පඩිපෙළ නැගලා යන්න හදනකොට ම නැවතුනා.
(මට අමතක උනා Ruhiගේ ගෙදර පෙන්වන්න. ඒක නිසා දැන් දාන්නම්)
(දොර)
YOU ARE READING
🖤 Y 🖤 | Tea | On Hold |
Fanfiction🖤ඇයි ඔයා මාව දාලා ගියේ. 🖤මට සමාවෙන්න. 🖤සමාව හැමදේකටම හරි යනවද? 🖤මට කියන්න තියෙන්නේ එච්චරයි. ඔයාට සමාව දෙන්න බැරි නම්, මට යන්න වෙනවා. 🖤ඇයි?