(Tea)
(Jimin)
ඒත් එක්කම කට හඩක්...
🐯Eon Jin එනවා යන්න.
එහෙම කියලා Tea, Eon Jinව ඇදගෙන යන්න හදද්දී Ruhi කතා කරා.
🌺ඔන්නි!!!
ඒත් එක්කම Eon Jin, Teaගේ අත අත ඇරලා Ruhi ගාවට දුවන් ගියා.
🌸ආආආ. Ruu. මේ මගේ ඔප්පා. Kim...
Eon Jin කියන්න යද්දිම Tea කෙල්ලව ඇදගෙන ගියා. ඒත් එක්කම Eon Jin කෑගහගහා ගියා.
🌸බය වෙන්න එපා. Ruu මේ මගේ ඔප්පා. මං ඔයාට ගිහින් call එකක් දෙන්නම්.
🌺ආආආ. හරි ඔන්නි.
Tea, Eon Jinව car එකට දාලා ටික දුරක් යනකම් සද්ද නැතූව ගියා. ඒත් එක්කම Eon Jin කෑගැහුවා.
🌸අයියෝ ඔප්පා!!!
🐯මොකද මෝඩියේ!!!
Eon Jin කෑගහපු පාර හයියෙන් break එකත් වැදුනා.
🌸අයියෝ ඔප්පා Ruu යන්නේ කොහොමද?
🐯කොහොම හරි යයි.
🌸අයියෝ ඔප්පා එයා ගාව සල්ලිත් නෑනේ.
🐯 මොකක් තමුසේ කොහොමද දන්නේ?
🌸මං නේ එයාට සල්ලි ගේන්න එපා කිව්වේ.
🐯බහිනවා.
YOU ARE READING
🖤 Y 🖤 | Tea | On Hold |
Fanfic🖤ඇයි ඔයා මාව දාලා ගියේ. 🖤මට සමාවෙන්න. 🖤සමාව හැමදේකටම හරි යනවද? 🖤මට කියන්න තියෙන්නේ එච්චරයි. ඔයාට සමාව දෙන්න බැරි නම්, මට යන්න වෙනවා. 🖤ඇයි?