End of the story

345 73 68
                                    

කාලය හරි ඉක්මනට ගෙවිලා ගියා... kim taehyung එහෙම නැත්තම් coffee shop එකක අයිතිකාරයෙක් වෙන්න හිටපු කෙනා තමන්ගෙ උත්සහයෙන්ම මුලු කොරියාවම හොල්ලපු company එකක් CEO උනා... එදා මේ ලෝකේ එලිය බලන්නත් කලින් මේ ලොකෙන් යන්න ගියපු ඒ පුන්චි කැලල.. මේ දෙන්නාගේ එක්වීමේ පලවෙනි සන්කේතේ.. Kim Jiya..ලස්සන පොඩි කෙලි පොඩ්ඩක් උනා... හැමදේම ලස්සනට ගලන් ගියා.. නිකන් මේ කතාව ලියපු කෙනාට ඒ අතිතෙට දුන්න කරදර ඇති අනාගතේට ඕන නෑ කියන්න වගේ....

(Author - ලියන එකාට තව ලියන්න කම්මැලි නිසා එහෙමවත් කියමු)

Jiya - mommyyyyyyyyyyy...

Jihwa - yeah baby.. why?

Jiya - මට අයිස්ක්‍රීම් ඕනේ...

Jihwa - බලන්න හොදටම වහිනවා...

Jiya - අනී ඔම්මා.. වහිනෝ කීලා දෙයක් ලෑ අලේ වහිනෝ කීන්නෙ සෙලවෙන මනසත....

(Author - පොඩි කමටද යකෝ කට

Jiya - ආන්ති පයින්නෙ නැතුව ඉල්ල...

Author - wt..

Jihwa - පොඩි ලමයි ඉස්සරහා කුනුහරප කියන්න හොද නෑ...

Author - යකෝ මට ආන්ති ලු.. මෙච්චර පොඩි මට... really.. wt- සන්සුන් වෙමු

Jiya - what the favk

Author - ඕයි ඕයි... පොඩි එකෝ...

Jiya - ඇයි ආන්ති...

Author - ආන්ති ගාන්න එපා හොදේ.. කොටනවා...

Jiya - අකුනු වලින්ද...

Author - what.... හුම්ම ඉහලට-

Jiya - wtf

Jihwa - කවුද ඔයාට ඔය වචනේ කියලා දුන්නේ...

Jiya - මත ඇහිලා තියේනෝ ගොදාක් අය කීලෝ..,ඒ වචනේ ලස්සනයි.. බලන්න වත් ද ෆරුක්... ඔම්මා කීල්ල.. ඒක ලස්සනයි...

Author - මේ නම් අප්පාගෙම ළමයෙක්.. 🙂🔥)

Jihwa - පැහිච්ච කෙල්ල.. අයිස්ක්‍රීම් දෙන්නෙ නෑ එච්චරයි.. දැන් home work කරලා ගිහින් නිදාගන්න....

Jiya - daddyyyy ඔම්මා අයිස්ක්‍රීම් දෙල්ලෙ නෑ...

Taehyung - princess දන්නවා නෙ අප්පාත් ඔම්මාට බයයි.. ඉතින් බබායි ඔම්මායි ඕවා බේරගන්න.. පැත්තක ඉන්න මාව ඇදලා ගන්න එපා..

Jiya - ඇයි අප්පා ඔම්මාට බය.. ඔම්මා යක්සනියක්ද?

Taehyung - මේම නේ බබා...

Jihwa - කොහොමද බබා....

Taehyung - හෙහෙ.. මං wash එකක් දාන් එන්නම්.. bye princess ( cheek kiss) bye baby...

    කිස් එකක් දෙන්න වගේ කෙල්ලගෙ ලගට ආවත් jihwa taehyung ට කාමරේ තියන පැත්ත පෙන්නුවේ යන්න කියන්න වගේ..

ඔහොම ආදරයත් එක්ක ඒ ජිවිත ලස්සනට ගලන් ගියා.. හැම දවසක්ම අවසානයක් නොමැති ආරම්භයක් උනා...

End of the story but there is no ending in their lives...

END

not to be continued...🖤

පරිස්සමෙන්,සතුටින් ඉන්නවා නෙ?

I like me better when I am with you... ලස්සන සින්දුවක්..අහලා නැත්තම් අනිවාර්යයෙන්ම අහන්න...

ඒක අහලයි ප්ලොට් එක ආවේ.. සින්දුවත් එක්ක ලොකු සම්බන්දයක් නෑ ඒත් ප්ලොට් එකට..

Anyway author note ලියන්න කම්මැලි...

කොහොමහරි මං ගොඩාක් බාල්දි පෙරලපු නැති එකම කතාව වෙන්නැති නේ? මීට තමන්ගෙ කතා වල ප්ලොට් තමන්ටම මතක නැති ඕතර්....හෙහෙ...

හිතෙන දේ කොටන් යන්න ඉතින්.. හී

ලව් යූ ඕල්
YURA_MAKNAE ..

Bạn đã đọc hết các phần đã được đăng tải.

⏰ Cập nhật Lần cuối: Oct 28, 2021 ⏰

Thêm truyện này vào Thư viện của bạn để nhận thông báo chương mới!

I like me better when I am with you...ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ