A life-changing day...

318 66 66
                                    

Now just listen to me.. please jihwa please... ඔය හැමදේකම අයිතිකාරයා මං ඔයා ඔය බයින කෙනා මං..

Flashback
අනාගතේ වෙනස් කරපු ලස්සන දවසකට

Author pov

   Coffee shop එකේ වැඩ ඉවර කරපු jihwa තිබ්බ තිබහටත් එක්ක ළඟ තිබ්බ බෝතලේම එක උගුරට බීගෙන බීගෙන යද්දි අමුතු රහක් ආවත් කෙල්ල ඒක ගානකට නොගෙනම බීගෙන ගියේ තිබ්බ තිබහ නිසා...

තව තිබ්බ වැඩ වගයක් කරලා ඉවර වෙද්දි ඔලුව කැරකෙනෝ වගේ ගතියක් තිබ්බ නිසා කෙල්ල ටිකක් වාඩි උනා.. jihwa හිතුවෙ මේ ඔක්කොම මහන්සියට කියලා...

ටික වෙලාවක් යද්දි හැමදාම වගේ tae shop එකට ආවේ jihwa වත් බලලා shop එක වහන අදහසින්.. ඇතුලට ආපු ගමන් කොල්ලා දැක්කේ මේසයක් උඩ තියන සැර එකෙනුත් හොදට සැර බීමක්...ඒකත් හිස් බෝතලයක් විතරයි...

මොන මෝඩයාද මෙතන මේවා තිබ්බේ...

Taehyung තමන්ටම කියන බෝතලේ අයින් කරන්න යද්දි ,

කවුද ම.. හික් මත පොවපු ගොන් නාම්බා.. මං හික් බො..බොන කෙනෙක් නෙමේ.. මොනා උ.. උනත් ඒක සසයි හොම්දේ.. ගැම්මක්.. ගැම්මක්.. හික් බැම්මක් වගේ ගැම්මක්...

Jihwa....ඔයා මො.. අයිශ්-

    වෙලා තියන දේ තේරුම්ගන්න Taehyung ට වැඩි වෙලාවක් ගියේ නෑ...

Jihwa.. එන්න දැන් යන් ගෙදර...

බෑ මට තව බොන්න ඕන.. කෝ තව තව.. තව දීපන්න්න්න්න්න්න්

ගෙදර ගියාම දෙන්නම්.. එන්න යන්...

Kim taehyung I love youuuuuuuuuuuu...

    Taehyung ව ඩිම් උනා කියුවොත් වැරදි නෑ.. කොල්ලත් දන්න කාලෙක ඉදන් jihwa ට ආදරේ කරා... මේ වචන කොල්ලට ශක්තියක් උනා.. දැන් හිමීට හිමීට කොල්ලගේ විසේකාර ආදර ගති පිරිච්ච කොල්ලා එලියට එනෝ වගේ tae ට ඇඳුණේ.. ඒක හොදක්ද නරකක්ද කියලා දන්නෙ වර්තමානේ සහ අනාගතේ තමා...

I love you toooooo....

අනෙව් සිරාවටම.. එන්න.. හ.. හග් එකක් දෙන්න....

Cute....හරි දැන් යන් ඒත්...

බෑ බෑ... ඔම්මාආආආ.. මං බෑ කියුවා නේ.. මට ඔයාව ඕනේ...

I like me better when I am with you...ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️Onde histórias criam vida. Descubra agora