A life-changing encounter...

472 77 67
                                    

I like me better when I'm with you (yes, I do, yes, I do, babe)
I like me better when I'm with you (ooh, no)
I knew from the first time, I'd stay for a long time 'cause
I like me better when
I like me better when I'm with you

Better when, I like me better when I'm with you

I like me better
By Lauv

මේ සින්දුව... මගේ ජිවිතේ වගේ... මං මාත් එක්ක ඉන්නවට වඩා එයත් එක්ක ඉන්න ආස කලා.. මං මට වඩා එයාට ආදරේ කරා... ඒ හමුවීම මාව වෙනස් කලා.. ඒ වගේ වෙනස් හමුවීමක් මාව වෙනස් කරයි කියලා හිතුවෙම නෑ... ඔව්,

I like me better when I am with you....

අතීතේ එක අදුරු දවසක

සීතල දවසක් ඒ සීතලට පැරදෙන්න නොදෙන්න වගේ පුන්චි වැස්සකුත් පටන් අරන් තිබ්බෙ එක කෙල්ලෙක් ඕනවට එපාවට හන් ගග පාලම ළඟ ඇවිදින ගමන් හිටියේ....

ඒ කුසේ වැඩෙන කලලෙට අයිතිකාරයෙක් දීගන්න බැරුව ඒ අහින්සක කෙල්ල අසරණ වෙලා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

ඒ කුසේ වැඩෙන කලලෙට අයිතිකාරයෙක් දීගන්න බැරුව ඒ අහින්සක කෙල්ල අසරණ වෙලා.. නමින්.. Jihwa... Han jihwa.. අම්මා විතරක් ඉන්න දුප්පත් පවුලක කෙල්ලෙක්... තමන්ගෙ අම්මාවත් බලාගන්න ඕන නිසාම coffee shop එකක වැඩට ගිය මේ කෙල්ල හැමෝම එක්ක එකමුතු පිස්සු නටන්න ජීවිතේට හරියට ආදරේ කරපු ජිවිතේ වින්ද කෙල්ලෙක්...ඒත් එක සිද්දියක් නිසා.. එක නම නොදන්න පිරිමියෙක් නිසා ඒ කෙල්ලම තමන්ගෙ ජිවිතේ නැති කරගන්න තරමට පත් වෙලා....

ළඟදි තිබ්බ ඔලුවේ කැක්කුම,වමනේ යාමත් එක්ක කෙල්ලට හිතුන නිසා කෙල්ල ප්‍රෙග්නන්සී ටෙස්ට් එකක් කරද්දි jihwa හිතුවේ ඒක negative වෙයි කියලා උනත් හොදකට හෝ නරකකට උනේ ඒක positive උන එක... හොදම දේ කෙල්ල දන්නෙ නෑ මෙහෙම දෙයක් උනේ කවද්ද කියල...

ඔව් කෙල්ල දන්නෙ නෑ තමන්ගෙ බඩේ හැදෙන කලලේ අනිත් අයිතිකාරයා කවුද කියලා...

I like me better when I am with you...ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️Dove le storie prendono vita. Scoprilo ora