🅕🅛🅐🅢🅗🅑🅐🅒🅚
💜️𝐊𝐨𝐨𝐤𝐢𝐞 𝐃𝐚𝐝𝐝𝐲 𝐏𝐨𝐯💜️
Dr. අනේ මගේ පුතාලා දෙන්නට කොහොමද???? එයාලා හොදින් නේද??? කියන්නකෝ.....
🐨𝐃𝐫.𝐍𝐚𝐦𝐣𝐨𝐨𝐧 𝐏𝐨𝐯🐨
මෙහෙමයි Mr. Jeon....
Jungkook ගේ Side එක accident උන නිසා එයාට තමා ගොඩක්ම Damage වෙලා තියෙන්නේ....... මන් ඒකෙන් කියන්නේ නෑ ජිමින් හොදින් කියලා......
මට සමාවෙන්න....... අපි අපිට පුලුවන් හැමදේම අපේ පැත්තෙන් වෙන්න ඕනේ හැමදේම ඒ කොල්ලෝ දෙන්නා වෙනුවෙන් කරා.....
ඒත්.....
Jungkook ගේ මොළේට තමා ලොකුම Damage එක වෙලා තියෙන්නේ..... ඉතින් කොල්ලව ගොඩ ගන්න එක ගොඩක් අමාරුයි..... මන් හිතන්නේ නෑ අපිට එයාව බේර ගන්න පුලුවන් වෙයි කියලා....
💜️𝐊𝐨𝐨𝐤𝐢𝐞 𝐃𝐚𝐝𝐝𝐲 𝐏𝐨𝐯💜️
මො...
මොක.. ක්ද Dr... ක්.....කිය..න්නේ??
👨𝐉𝐢𝐦𝐢𝐧 𝐃𝐚𝐝𝐝𝐲 𝐏𝐨𝐯👨
මොනාද තමුසේ කියන්නේ අහ්හ්????
මගේ පුතාලා දෙන්නවම මට ඕනේ???
හහ්.... ජියොන් අපි වෙන Hospital එකකට කොල්ලෝ දෙන්නවම ගෙනියමු.... මුන් සේරම බොරු කියනවා.......මේ දැන්ම මට මගේ පුතාලා දෙන්නව වෙන Hospital එකකට මාරු කරන්න ඕනේ.......
🐨𝐃𝐫.𝐍𝐚𝐦𝐣𝐨𝐨𝐧 𝐏𝐨𝐯🐨
කළබළ වෙන්න එපා Mr.Park අපි පුලුවන් හැමදේම කරා...... ඒත් Jungkook ව බේර ගන්න මට තියා මන් හිතන්නේ නෑ වෙන Dr කෙනෙක්ටවත් පුලුවන් වෙයි කියලා..... Machine වලින් කොල්ලව තිබ්බත් මන් හිතන්නේ නෑ දවස් දෙක තුනකට වඩා එයා ජීවත් වෙයි කියලා......
--
--
--
--
--
💜️𝐊𝐨𝐨𝐤𝐢𝐞 𝐃𝐚𝐝𝐝𝐲 𝐏𝐨𝐯💜️
Dr. එතකොට මගේ ජිමින් ට කොහොමද???
👨𝐉𝐢𝐦𝐢𝐧 𝐃𝐚𝐝𝐝𝐲 𝐏𝐨𝐯👨
ජියොන් මුන්ගෙන් අහලා වැඩක් නෑ.......
අපි කොල්ලෝ දෙන්නවම ගෙනියමු... Plz...💜️𝐊𝐨𝐨𝐤𝐢𝐞 𝐃𝐚𝐝𝐝𝐲 𝐏𝐨𝐯💜️
Dr. කියන්න මගේ අනිත් කොල්ලට මොකද??
එයා.... එයා හොදින් ද???
YOU ARE READING
♡𝙸𝚗 𝙼𝚢 𝙽𝚊𝚖𝚎𝚕𝚎𝚜𝚜 𝙻𝚒𝚏𝚎♡ (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction❤️𝙺𝚘𝚘𝚔 + 𝚂𝚑𝚒𝚟𝚎 + 𝙲𝚑𝚒𝚖𝚖𝚢❤️ 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ♡𝙸𝚏 𝚙𝚘𝚜𝚜𝚒𝚋𝚕𝚎, 𝚐𝚒𝚟𝚎 𝚝𝚑𝚊𝚝 𝚕𝚒𝚏𝚎 𝚊 𝚗𝚊𝚖𝚎....♡ 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 𝐒𝐭𝐚𝐫𝐭 : 𝟐𝟎𝟐𝟏 𝐎𝐜𝐭𝐨𝐛𝐞𝐫 𝟑𝟎 𝐄𝐧𝐝 : 𝟐𝟎𝟐𝟏 𝐍𝐨𝐯𝐞...