🌺𝐀𝐮𝐭𝐡𝐨𝐫 𝐏𝐨𝐯🌺
කොල්ලගේ මමී දවස් දෙක තුනක්ම කොල්ල එක්ක කතා කරන්න බලන් උන්නත් ඒ හැම වෙලේම කොල්ලා හැමෝම මග ඇරලා තනි උනා.........
ඒත් එක දවසක් උදේම මමී කොල්ලව කතාවට අල්ල ගන්න ඕනේ නිසාම Bed Tea එකත් අරගෙන කොල්ලගේ Room එකට යන්නේ අද නම් කොහොමහරි කතා කරනවා කියලා හිතාගෙන.......
මාස්ටර් බෙඩ් එකේ ලොකු ඉඩක් තිබ්බා උනත් හැමදාම කොල්ලා නිදා ගත්තේ නම් එක චූටි මුල්ලක වකුටු වෙලා හිගන්නෙක් වගේ........ කොල්ලව දැක්කාම ඒ හිතේ තියෙන වේදනාව මේ වගේ පොඩි පොඩි දේවල් වලින් පවා හොදටම පෙනුනා........
👩
ජිමිනි...................
මන් හිමීට Bed Tea එකත් Night Stand එක උඩින් තියලා Bed එකේ ඉද ගන්න ගමන්ම කොල්ලගේ ඔළුව හිමීට අත ගාලා කතා කරා........
මගෙන් දැනුණ ඒ උණුහුමට ද මන්දා කොල්ලා තව තවත් වකුටු වෙලා නිදා ගන්න හැදුවේ පොඩි දරුවෙක් වගේ.......
මට ජිමිනිව ඇහරවන්න ලෝභ හිතුනත් මේ ගැන කතා නොකර බැරි කමට මන් කොල්ලව ඇහැරෝ ගත්තා......
🐶
ම්ම්ම් මමී............
ඔයා........
👩
ඔව්ව් මැණික..............
Good Morning.......Night Stand එක උඩ තිබ්බ Tea එකත් හිමීට කොල්ලගේ අතට දීලා මන් කතා කරන්න ගත්තේ ජිමිනිගේ React එක කොහොම එකක් වෙයිද කියලා හිතා ගන්න බැරුව......
🐶
මමී..........
ඔයාට මොනා හරි මාත් එක්ක.........
👩
හ්ම්ම් ඔව්ව්............
ඔයාට මට වැදගත් දෙයක් කියන්න තියෙනවා පැටියෝ.........
🐶
කියන්න මමී..........
👩
මන් දන්නවා ඔයා මේ අවුරුදු එකහාමාරක කාලේ ඉදන් ගොඩක් දුක් විදිනවා...... ඔයා විතරක් නෙමේ දරුවෝ අපි හැමෝම..... ඔයා ඔහොම ඉන්නකොට අපිට උනත් නිකන් ඔහේ බලන් ඉන්න බැරි බව ඔයා දන්නවා නේ.......
ඔයාගේ ජීවිතේ මේ වගේ ගෙවිලා ගියා ඇති....... අද ඉදන් මේ දැන් ඉදන් මන් මේ කියන්න යන දේ අහලවත් අලුතින් ඔයා ඔයාගේ ජීවිතේ පටන් ගන්න ඕනේ......
YOU ARE READING
♡𝙸𝚗 𝙼𝚢 𝙽𝚊𝚖𝚎𝚕𝚎𝚜𝚜 𝙻𝚒𝚏𝚎♡ (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction❤️𝙺𝚘𝚘𝚔 + 𝚂𝚑𝚒𝚟𝚎 + 𝙲𝚑𝚒𝚖𝚖𝚢❤️ 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ♡𝙸𝚏 𝚙𝚘𝚜𝚜𝚒𝚋𝚕𝚎, 𝚐𝚒𝚟𝚎 𝚝𝚑𝚊𝚝 𝚕𝚒𝚏𝚎 𝚊 𝚗𝚊𝚖𝚎....♡ 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 𝐒𝐭𝐚𝐫𝐭 : 𝟐𝟎𝟐𝟏 𝐎𝐜𝐭𝐨𝐛𝐞𝐫 𝟑𝟎 𝐄𝐧𝐝 : 𝟐𝟎𝟐𝟏 𝐍𝐨𝐯𝐞...