🍁🅿🆁🅴🆂🅴🅽🆃🍁
②⓪②②/⓪①/⓪①
🌺𝐀𝐮𝐭𝐡𝐨𝐫 𝐏𝐨𝐯🌺කෙල්ල උදේම නැකිටලා හිතේ ප්‍රශ්න ගොඩත් එහෙම්ම තියාගෙන යන්නේ Hospital එකට...... චිමී ව අද Discharge කරනවා........
කෙල්ල උන්නේ වෙනදට වඩා ටිකක් සතුටකින්......... එකක් එයා හැම ඇත්තම දැන ගත්තු නිසා..... අනිත් එක එයාගේ චිමීගේ ප්‍රශ්නේ කෙල්ලත් දැන් දන්න නිසා කොල්ලව ඇති තරමක් සනසවන්න පුලුවන් කියලා කෙල්ල හිතුව නිසා.........
ඇත්තටම තිබ්බ ප්‍රශ්න සේරම විසදුනා කියලා හිතුවත් නූල් බෝලේ තිබ්බ ලොකුම ගැටේ ලෙහලා ඉවර නෑ කියලා කෙල්ල දැනන් උන්නේ නෑ..... කෙල්ලගේ ඒ චූටී සතුට උනත් තාවකාලිකයි කියලා දැනන් උන්නා නම් කෙල්ල මීට වඩා කලින් සතුටින් ඉන්න තිබ්බා......... හැමදේම වෙන්නේ දෛවයට ඕනේ විදියට කියනවලු නේ..........
🌼
ඕඕ චිමී බෝලේ........
Good Morning....................මන් චූටී හිනාවකුත් දාලා කොල්ලා ගාවට දූවගෙන ගියේ චුට්ටම චූට්ටක් කොල්ලව තුරුල් කර ගන්න හිතා ගෙන........
🐶
අහ්හ්...... අහ්හ්..........
මොනාද ඊයේ අපේ ශිවූ කිවුවේ????
ඉන්න බලන්න........අහ්හ්හ් දැන් ලොකුයි කිවුවා........
හුරතල් වෙන්න ඔට්ටු නෑ කිවුවා...........🌼
මන් එයාට ඊයේ රෑ කියපු කතාව මෙන්න මේ මෝඩයා මට අද කියනවා........ මන් චූට්ටක් රවලා අහක බලා ගත්තේ එයා දිහා හොරැහින් බලන ගමන්........
චිමී නම් තාමත් මන් දිහා බල බල කට කොනින් හිනා වෙනවා.........
පිස්සෙක්......
කියන්නකෝ චිමී බෝලේ..........
කොහොමද දැන් ඔයාට????🐶
ම්ම්ම් ටිකක් හොදයි.........
🌼
අපෝ චිමී ටිකද හොද????
එහෙනම් තව දවස් දෙක තුනක් Hospital නවත්ත ගන්න කියලා මන් Dr ට කියන්නම්........ ම්ම්ම්ම්..... හානේ????🐶
ශිවූ.................
මගේ කතාව ඊයේ ඉවර කරන්න උනේ නෑ මට........ ඒක අදම මේ දැන්ම මට ඔයාට කියන්න ඕනේ.......... එතකොටයි මට හොදටම සනීප වෙන්නේ......... ඔයාට ඔයාගේ චිමීව සනීප කර ගන්න ඕනේ නැද්ද???? අනික ඔයාමනේ ශිවූ මගෙන් මේ ගැන කාලයක් ප්‍රශ්න කරේ........
YOU ARE READING
♡𝙸𝚗 𝙼𝚢 𝙽𝚊𝚖𝚎𝚕𝚎𝚜𝚜 𝙻𝚒𝚏𝚎♡ (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fanfiction❤️𝙺𝚘𝚘𝚔 + 𝚂𝚑𝚒𝚟𝚎 + 𝙲𝚑𝚒𝚖𝚖𝚢❤️ 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ♡𝙸𝚏 𝚙𝚘𝚜𝚜𝚒𝚋𝚕𝚎, 𝚐𝚒𝚟𝚎 𝚝𝚑𝚊𝚝 𝚕𝚒𝚏𝚎 𝚊 𝚗𝚊𝚖𝚎....♡ 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 𝐒𝐭𝐚𝐫𝐭 : 𝟐𝟎𝟐𝟏 𝐎𝐜𝐭𝐨𝐛𝐞𝐫 𝟑𝟎 𝐄𝐧𝐝 : 𝟐𝟎𝟐𝟏 𝐍𝐨𝐯𝐞...