❁Jungkook❁

328 97 28
                                    

මැරේජ් එකෙන් පස්සේ මං ජන්කුක් එක්ක කාර් එකට නැග්ගේ අද ඉඳන් අලුත් ජීවිතයක් පටන් ගන්නවා කියලා හිතාගෙන..ඒ වගේම මට එයාගෙන් සමාව ගන්නත් ඕන වුණා..

"ඉතිං ජිමින්...මාව මතකද...?මං හිතුවේ නෑ මේ මැරේජ් එකට ඔයා කැමති වෙයි කියලා..ඔයා මාව පුදුම කරානෙ...ඇයි ෆාදර් ඉස්සරහ මට අකමැති නොවුණේ??"එයා මං දිහා බලලා අමුතුවට හිනා වෙන ගමන් ඇහුවා..

"ජ..ජන්කුක්..මට..."

"ජිමින්...තමුන් එතනදි මට අකමැති වුණත් ඒකෙන් කිසි වැඩක් වෙන්නේ නෑ...එහෙම වුණානම් ඒකටත් මම ලෑස්ති වෙලයි ආවේ...ඒ වුණත් දැන් තමුන් මාව මැරි කරේ තමුන්ගෙම කැමැත්තෙන්නේ....දැන් එහෙනම් විඳවපන්..."

"මොකද්ද ජන්කුක් ඔයා කිව්වේ....ඔයාට මොනවා වෙලාද මේ...ජන්.."

"ශටප් ජිමින්...ගෙදරට යනකන් පොඩ්ඩක් ඉවසපන්...මං තමුන්ට සේරම කියලා දෙන්නම් එහේදි..."

𝙻𝙾𝚅𝙴 𝙾𝚁 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴 |𝙹𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now