3💖

726 117 19
                                    

Bisi "එහෙම නෙවෙයි ටිකක් නැමිලා"

Kimra "මේක කොහොමද?"

Bisi photo shoot එකක් කරනවා.

Bisi "යකූ අංශක 180ක් නවන්න කිව්වෙ නෑ. Model කෙනෙක් වගේ ඉන්න"

Kimra  "මෙහෙම හොඳයිද?"

Bisi "එළ එළ. ඔතන තියෙන ගහේ අත තියන්න. මම මේක ගන්නකම්."

Bisi එහෙම කියද්දි kimra එතන තිබ්බ කොල නැති ගහකට අත තිබ්බා . Bisi photos 50k විතර ගත්තා. ඒත් එක කොල්ලෙක් නෝන්ඩි හිනාවක් දාගෙන මේ සීන් එක බලාගෙන හිටියා. Kimra කොල්ලව දැක්කා.

Jk pov

අද උදේ 6ට විතර මට ඇහැරුනේ නූනා මාව නැගිට්ටුව නිසා. ඇත්තටම නූනා මාව ඇහැරෙව්වේ 8ට . අද නූනගෙ driver  නැති නිසා මාත් එක්ක යන්න. ඉතින් මම මෝඩයෙක් වගේ වෙලාව දිහා නොබලා නූනා කියන දේ අහලා නැගිට්ටා.  9ට මීටින් එකක් තියෙන නිසා.පස්සේ තමයි නූනාගේ බොරුව දැනගත්තේ. නූනට රව රව මම car එකට නැග්ගා . එයාව උසාවියෙන් දාලා park එකට ගියා ටිකක් ඇවිදින්න . අම්මෝ ඒ වෙලාවේ කෙල්ලො දෙන්නෙක් ෆොටෝ ෂූට් කරනවා. Photo එක ගහන කෙල්ල අනිත් කෙල්ලව කොල නැති ගහක් ලග තියලා photo ගන්නවා. ඇත්තටම මට ඒකට හිනා ගියා. ඉවරයි මං හිනා වෙනවා එක කෙල්ලෙක් දැක්කා.

Pov end

("........" කියන ඒවා මෙහෙම තියෙන්නෙ )

Kimra- කවුද සාමිත ඒ ලස්සන කොල්ලා. ඈ යකූ ඇයි එයා අපිට හිනා වෙන්නේ "මෙ බං අර කොල්ලා අපිට හිනා වෙනවානෙ"

Bisi " කවුද බං"මං ඒ පැත්ත බැලුවා. 

bisi jungkook දිහා බලනවත් එක්කම jungkook bisi දිහා බැලුවා. ඒ දෙන්නා එකිනෙකාගෙ ඇස් වල අතරමන් වෙලා.

Kimra- මූට මොකක්ද වුනෙ."ඕයි bisi" මං එහෙම කියලා bisi ගෙ අත කෙනිත්තුවා.

Bisi-" ආ ඇ...ඇයි. හරි අපි පටන් ගමු"

Kimra-" යකූ අගහරු වලද හිටියෙ ගස් ගෙම්බො. මොකක්ද පටන් ගන්නෙ?"

Bisi- සාමිත මෙච්චර වෙලා මං ඒ කොල්ලා දිහා නේද බලන් හිටියෙ. සැක්. දැන්නෙ මීටර් වුනෙ.

Jk- මොකක්ද ඒ වුනෙ. අම්මෝ ඒ කෙල්ලගෙ ඇස්.... යකූ හරි සිහියට වරෙන් jungkook

(A/N- jungkook දැන් ඔයා කන්න යන්නෙ.....)

Bisi-" Exusme mister. Can u tell ඇයි ඔයා අපි දිහා බලන් හිටියෙ කියලා"

♡HOLD ME CLOSER♡°ᶜᵒᵐᵖˡᵉᵗᵉ•Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ