Yena's pov
"Exusme me"
යා...... මෙයා මට කතා කලා නේද. අයියෝ දැන් මොකෑ කරන්නෙ. අනේ දෙවියෙනෙ මාව බේර ගන්න. බේර ගත්තෙ නැත්තන් දැන් මැරුනාම ඔයාලා ලගට ඇවිත් අහසෙ ඉදන්ම පෘථිවියට පතිත කරනවා.
මං එයාගෙ පැත්තට හැරුනා. එයා mask එකක් දාන් හිටියෙ. Mask එක දාගෙන ඉන්නවා දැක්කාම තවත් මාව රත් වුනා.
"ඔ...ඔව් කි...යන්න" මට බයට කතා කර ගන්නත් බෑ.
"Ah....මේ..... මගෙ car එක නැවතුනා. ඔයාට පුලුවන්ද මං car එක start කලාට පස්සෙ පිටිපස්සෙන් තල්ලු කරන්න"
මොකක්. මෙච්චර හොද car එකක් නැවතුනාද. මං හිතන්නේ car එකේ එළිය විතරයි ලස්සනට තියෙන්නේ.
"අහ් මට තල්ලු කරන්න නම් බැරි වෙයි. කැමතිනම් මං car එක start කරන්න නම් ඔයා තල්ලු කරන්න" මගෙ මොලේ තිබ්බට ඇග නෑනේ😁😁
"කමක් නෑ. ආ මෙන්න key එක"
මං car එකේ driving seat එකේ වාඩිවෙලා car එක start කලා. ඊට පස්සේ අර මනුස්සයා පිටි පස්සට ගිහින් car එක තල්ලු කරනවත් එක්කම මං pedal එක පෑගුවා. Car එක හරි ගිය නිසා මං බැස්සා.
"Thank you so much"
"අහ්.... ඒක සුලු දෙයක් mr...."
"I'm teahyung"
"Okay Teahyungshi . එනම් මං යන්නම්" teahyung ලස්සන නමක්. මං යන්න අනිත් පැත්ත හැරුනත් ආයෙත් මේ මනුස්සයා මට කතා කලා
" ඔයා තනියමද ඔය යන්න හදන්නෙ"
"ඔව් teahyungshi "
"මේ අහන්න මං කියන දේ වැරදියට හිතන්න එපා. මේ වගෙ පාලු පාරක ගෑනු ලමයෙක් යන එක හරි නෑ. ඒක නිසා මං ඔයාව ගිහින් දාන්නම්"
"ඒකට කමක් නෑ . මං තනියෙන් යන්නම්. Teayungshi වද වෙන්න එපා " ඇත්ටම මට නොදන්න මනුස්සයෙක් එක්ක යන්න බැරි නිසයි මං එහෙම කිව්වෙ "
"හරි හරි මං දන්නවා ඔයා හිතන දේ. මං ඔයාට කරදරයක් කරන්නෙ නැහැ. ඉන්න ඒනම් මං කවුද කියලා පෙන්න්න"
මේ මනුස්සයා එයා දාගෙන හිටිය mask එක ගැලෙව්වා. අම්මෝ ඒ වෙන කවුරුත් නෙමෙයි. මේ kim teahyung.
BẠN ĐANG ĐỌC
♡HOLD ME CLOSER♡°ᶜᵒᵐᵖˡᵉᵗᵉ•
Fanfiction#sinhala Jk ff A boy who has given up looking for love and is still waiting for that love to come Will she be able to find the forgotten love of the past in the future? Bisi who are you, your not the girl I fell in love with ...... ꜱᴛᴀʀᴛ ᴅᴀᴛᴇ - 1...