20💖

563 95 61
                                    

Bisi jungkook අතත් අල්ලගෙන උඩ පැන පැන යද්දී කොල්ලටත් නිකම්ම උඩ පැනෙනවා. කෙල්ල ගිහින් එයාගෙ ගෙදර දොර ඇරියෙ ගේ ඇතුලෙ වෙන්නෙ මොනවද කියලා නොදැන. දෙන්නම ඇතුලට යන්න අඩිය තියද්දිම හිටිය තැන ගල් වුනේ කට්ටියගෙ මූණවල් ටික දැක්ක නිසා.

කට්ටියම "මේ දෙන්නමද මේ " වගේ සීන් එකකින් කපල් එක දිහා බලාගෙන ඉන්නවා.

Kimra-  "මුන් දෙන්නත් දැන් setද එතකොට....හරි අවුලක් නෑ....තව මොකටද මේක හංගන්නෙ....jimin මමයි date කරනවා"

Jimin- "බෑකක්කෑහ්ක්හෑ ක්හැකෑහ්"

Hesok - "ඊඊඊඊයාආආආ..."

Jimin බබී හිටිය බීම එක එයාට එහාපැත්තෙ හිටිය හේසෝක්ගෙ ඇගට දැම්මෙ kimra කියපු එක ඇහුන නිසා.

Bisi- "සිරාවට"

කෙල්ල එහෙම කියන ගමන් kimraගෙ එහා පැත්තෙන් ඉදගත්තා.

Tea- "අඩෝ jimin congratulations බම්....සතුටුයි බං උබ ගැන මට"

Tea කිව්වෙ බොරුවට කදුලු පිහ පිහ.

Jimin- "හී....."

කොල්ලා දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙලා එහෙම්මම බැලුවෙ Jihyo දිහා. Jihyo නම් හිනා වෙවී බලන් ඉන්නවා.

Yoongi - "ඒනම් වෙඩින් හතරක්....ජයසිරි මංගලම් ඒකටත් ඒනම් ඈ....ආහාහාහාහාම්"

කොල්ලා දිග ඈනුම් ඇරලා sofa එකේ අනිත් පැත්තට නිදාගන්න හදද්දී yena කෑ ගැහුවා.

Yena- "ඇයි ඔප්පා....ඔයා හැමදාම කියන කෙල්ල කෝ..."

Yoongi - "ඒවා ඒ වේලාවට බලාගමු නංගී"

Numjoon - "ඕයි ජින්....යනවලා කාමරේකට තාම තනිකඩයි අපි"

(A/n - මං ඉන්නවා සුදූ ඔයාට)

Numjoon කෑ ගැහුවෙ jin Jihyo kiss කරන්න යනවා දැකලා.

***********

Next day

"ඔයාට මතකද මේ තැන kook"

Bisi ඇහුවෙ ජන්කුක් ගෙ අතින් අල්ලගෙන ඒ දෙන්නා පොඩි කාලේ සෙල්ලම් කරපු තැන ඇවිදින ගමන්

"මට නම් මතකයි....ඔයාට අමතක වුනාට"

ඔයාට අමතක වුනාට"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
♡HOLD ME CLOSER♡°ᶜᵒᵐᵖˡᵉᵗᵉ•Where stories live. Discover now