තරුණයෙක් මාර්ගයක් දිගේ කලබලෙන් දුවන් ගියේ මොර සූරන මහ වැස්සේ තෙමි තෙමි.ඔහු එක් තැනක නැවති හති ඇරියා..මහ වැස්සේ තමන් ඉස්සරහ තිබුනු හොස්ටල් කාමර පේළිය දුටු ඔහු ඒ තුළට ගමන් කරා.බොහො තැන් අදුරු ස්වභාවයක් ගත්තා.ඔහු බොහො සේ තෙමී සිටිය නිසා තම ශරිරය තමන්ගේ දෑත් වලින් පිරිමදිමින් ඉදිරියටම ගමන් කරා.එක් ස්ථානයක නතර වුන ඔහු වටපිට බැලුවේ ඔහුට යා හැකි තැනක් තිබේද කියා දැන ගැනීමට..එක්වරම කොහෙන්දො පැමිණි දෑතක් නිසා බිත්‍තියකට තද වුනා.ඔහු බයෙන් සිටියත් විදුලි කෙටීමේ එළියට ඒ කවුරුන්ද කියා ඔහුට හදුනා ගැනීමට හැකි වුනා.
ඔහ් මියුන්හෝ ඔයා?
ඔහ් බේබ් කොහෙද මේ රෑ අපේ හොස්ටල් එක පැත්තේ ම්ම්ම්..
මියුන්හෝ තරුණයාව තවත් බිත්තියට තද කොට ඔහුට ලං වුනා.තම තොල් දිවෙන් තෙත් කරගත් ඔහු සරාගි පෙනුමක් ගෙන තමාගේ ඉදිරියේ සිටි මියුන්හෝ දිහා බලන් හිටියා..
ඔහ් බේබ් ඔයා මාව අවුස්සනවා..මේ වැස්සේ කැමතිද උණුසුම් වෙන්න..ම්ම්..
අනිවාරෙන්ම...
තරුණයාගේ අවසරය ලැබුනු නිසාම මියුන්හෝ තරුණයා රැගෙන තම කාමරය වෙත ගොස් ඔහුව බිත්තියට තද කොට සිපගත්තා..මිනිත්තු කීපයක සිපගැනීමට අනතුරුව ඔහුව ඇද මතින් තැබුව මියුන්හෝ කලබලයෙන් යමක් සෙව්වා..ඔහ් මියුන්හෝ මොනාද හොයන්නේ?
හම්බුනා..
ඔහු තම ලාච්චුවෙන් කුඩා පෙට්ටියක් අරගත්තා
ඔහ් ශිට් එක ඉවරයි බේබ්..
ඔහු හිස් වූ ප්‍රොටෙක්ශන් දමා තිබූ පෙට්ටිය කේන්තියෙන් බිම දමා පෑගුවා.ඒවා ඕන නෑ මියුන්හෝ..ප්ලීස් කම්..
ඔහ් ඉන්න විනාඩියක්..
ඔහු නැවතත් කලබලෙන් අනිත් කාමරයට ගියේ ඔහුගේ විවෘත කර තිබූ ලැප්ටොප් එක වසා දෑමිමටයි.ඔහ් මියුන්හෝ එන්නකෝ..
ඉන්න එනවා මම..
ඔහු එසේ පැවසුවත් ඔහු තමන්ගේ ලැප්ටොප් එකේ යමක් කරමින් සිටියා.එක්වරම විදුලිය විසන්දි වීමත් සමග ඇදේ සිටි තරුණයා තිගැස්සි ඇදෙන් නැගිටින්නා.