💜 𝐀𝐮𝐭𝐡𝐨𝐫 𝐍𝐨𝐭𝐞 💜

116 25 2
                                    

පොත දෙන්න කලින් පොඩි දෙයක් කියල ඉන්න ඕනේ..

මම කලින් හිටියේ Park_Jiha කියන අකවුන්ට් එකෙන්.. මේක නෙවෙයි... මගේ about එක කියෙව්වත් මේ ගැන දැනගන්න පුලුවන්..

මම මේ ඉන්නේ වගේම කලින් හිටියෙත් ඩෙස්ටොප් අකවුන්ට් එකෙන්.. එතකොට පොත් අප්ඩේට් කරන්න ගොඩක් අමාරුයි වගේම හැම වෙලාවේම ඔන් කරන් ඉන්නත් බැනේ.. මම ඊයේ (2021.11.09) දවල් ඔන් කරලා යුටියුබ් එකට ලොග් වෙද්දී ආයේ sign in වෙන්න කියල වැටුනා.. මම දාගෙන ගිහින් බැලුවා මොකද්ද කියල.. මගේ අකවුන්ට් එක එක්ස්පයර් කරලා.. අනේ මන්ද.. මට ගූගල් එක්ක ලොකු තරහක් ඇති උනා.. ගෙදර කවුරුත් හිටියේ නෑ එවෙලේ.. මම අඬන්න ඇති ගොඩක්.. හැමදේම ඩිලීට් වෙලා යනවා නේ.. ඒක හදන්න බැලුවත් හදාගන්න බෑ.. මම අලුතෙන් අකවුන්ට් එකක් හදාගත්තා.. හදල දැන් අකවුන්ට් එක අයින් කරා.. එතකොට ප්‍රශ්නයක් නැනේ.. ඊටකලින් මේ Lyrics ටික නෝට් පෑඩ් එකට කොපි කරගෙන හිටියේ.. ඊටපස්සේ මේකෙන් ආවා.. මගේ තිබ්බ හැමදෙයක්ම නැති වෙලා.. රීඩින් ලිස්ට්, ෆලෝවර්ස් ල, වර්ක්ස් ඔක්කොම.. ආයේ හදන්න උනා.. ඕකයි උනේ.. මම දැන් ආයේ ඒ පොත ලියනවා.. මේ අකවුන්ට් එකෙන්... මම පොඩි දෙයක් ඉල්ලනවා..ඔයාට මේක ප්‍රයෝජනවත් නම් ඔයා කැමති නම් පුංචි වෝට් එකක් දීල යන්න.. ඒ වගේම ඉස්සහට ඕන සෝන්ග්ස් ගැනත් කමෙන්ට් කරන්න.. අඩුපාඩු තිබ්බොත් ඒවත් මට පෙන්නලා දෙන්න.. ඔයාගේ යාලුවන්ටත් ශෙයා කරන්න.. අවසානෙට ඉල්ලන්නේ.. ඔයාල කැමති නම් විතරක් මාව ෆලෝ කරන්න.. ඔයාල ෆලෝ කරොත් අනිවාරෙන් මම ඔයාලවත් ෆලෝ කරනවා.. එහෙනම් මම නවතිනවා... මාත් එක්ක දිගටම ඉදීවි කියල හිතනවා.. පරිස්සමින් ඉන්න...😘✨



𝐁𝐓𝐒 𝐒𝐨𝐧𝐠 𝐋𝐲𝐫𝐢𝐜𝐬 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 💜✨Donde viven las historias. Descúbrelo ahora