𝐶ℎ𝑎𝑝𝑡𝑒𝑟 ¹ 🥀

224 32 2
                                    

ආදරය..... මොකද්ද ඒ
ඒක නිකන් හැගීමක්ද , නැත්නම්
රාගයක විදීමක්ද......?

ආදරය යනු ,
මගේ අර්තගැන්වීම අනුව
ඕනෑම සිතක පුංචියට හෝ දළුලා වැඩෙන අහින්සක හැගුමක්

දෙදෙනෙකුගේ හදවතේ තුළ එකිනෙකා කෙරෙහි ඇතිවන හැගීමට පමනක්ම එය වලන්ගු නෑ.....

එක් අයෙකුගේම හදවතෙහි දළුලා වැඩෙන හැගීමද
 
                     ආදරයයි ❤️ ප්‍රේමයයි

නමුත් ,
වසර ගණනාවක්ම 'ඊයෙට වඩා වැඩියෙන්, හෙටට වඩා අඩුවෙන් ' යන සංකල්පය මත , නොලැබේ කියා දැන දැනම කෙනෙක් ගැන ඇතිවන හැහීම....

      
           ආදරය ද...?
.
.
.
.
.
.
.
.
.
     නැතිනම්  මෝඩකම ද...?

                                                                              
             

                                                                          ❞        
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
#Thanx for reading & sorry for the mistakes 🌸

                                      By_Haru_grant_

sᴍɪʟɪɴɢ ᴛᴇᴀʀs ♡ || 𝐏𝐉𝐌 || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✅Where stories live. Discover now