𝐶ℎ𝑎𝑝𝑡𝑒𝑟 ¹⁸ 🥀

60 15 1
                                    



හැමදාම සතුටින්
ඉන්න මැණික උඹ

මගේ හුස්ම පොද ගැහෙන තුරාවට
මං ආදරෙයි

උඹ කැමති නන් විතරක්

ඊළග ආත්මෙ
මට වෙන් කරනවද මැණික

කමක් නෑ...........

උඹ උඹේ මැණිකටම ආයිත්
උඹේ ආත්මෙ වෙන් කලත්
මං තරහ නෑ මැණික

එදාටත්
උඹ දිහා
මේ විදියටම බලන් ඉන්නවා

බය වෙන්නෙපා රත්තරන්
හැමදාම නුඹේ සතුට ශක්තිය වෙනුවෙන්
මගේ ප්‍රාර්තනාව
හැමදාම තියනවා

ඊයෙත් ,
අදත් ,
හෙටත්......

මතුවටත්....
ඒක එහෙම්මමයි
මැණික ........

හැමදාම ආදරෙයි ❤️

                                       ━ මීට ඔබේ

සැගෙවුණු ආදරවන්තිය ♡ ❕❞

………………………………………………………………

මං මගේ අලුත් පොතේ ප්‍රථමවරට එහි ඇතුළාන්ත කතාව මගේ පාඨකයන් ඉදිරියේ කියෙව්වා........

ඔව් අද මගේ අලුත් පොතේ ප්‍රථම එළිදැක්වීම

මං එය කියවා අවසාන කරන විට
එයාල ඇස්වලින් පුංචි පුංචි කදුළු බිදු හොරෙන් හොරෙන් පිහිනවා මං දැක්කා......

හ්ම් .... ඒක එයාලව හැගීම්බර කරවන්න ඇති

ඒ අද්දැකීම කෙනෙකු අසන විට දැනෙන දේට වඩා
ඒ අද්දැකීම අද්දුටු කෙනෙකුගේ හැගීම කොච්චර වෙනස් ද........

කොච්චර බරද.......

එතකොට මං
මං කවුද ❔

මං ......අද වනවිට
කොරියාවෙහි ප්‍රසිද්ධ ලේකිකාවක්
ඒවගේම ගේය පද රචිකාවක්

මං අද ප්‍රථම වරට මගේ සත්‍ය ජීවිත කතාව පොතකට අකුරු කළා

ඒත් ඒ මගේම කතාව , ඒ කතාව තුළ ඉන්නෙ මං කියලා දන්නෙ මංම විතරයි .... 🦋❤️

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

#Thanx for reading & sorry for the mistakes 🌸

                          By_Haru_grant_

sᴍɪʟɪɴɢ ᴛᴇᴀʀs ♡ || 𝐏𝐉𝐌 || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✅Where stories live. Discover now