දිළිහෙන කලාති දෑසින් සොබනා
රිදියෙන් කළ හුන් සියපත ලෙසිනා
මොනවට වැණුමක් කරන්නේ සොඳිනා
"මිරුඟුව සොහෙලි" ලෙස නම් ලදිනාතඩාගයෙහි විකසිත තඹරුවකට වඩා මඩෙහි උපන් පංකජය අනර්ග නොවේද?
හඳ ප්‍රකම්පිත ප්‍රේමයෙන් උච්ච ස්වර නංවන ඇගේ භාවේන්ද්රියෙහි දොරටුව විවර කිරීමටයි සූදානම....!
තෙළිතුඩෙන් නොව විෂ කටුවෙන් ඔප දැමූ සිතුවමක හුන් අංගනාව ඇයයි..
වළාපටලයන් අතර සැඟවුණු තුසරකර සොයා යන ගමනක පළමු පියවරයි මේ...!
_____♂_____♂_____♂_____♂_____♂
ඉතිහාසය දිඟ හැරුම වාල්මිකී සතු වුවත් පිළිගැන්ම මා සතු වීමේ ආනිශංසය හේතුවෙන් මෙය ලියවෙන ලදී....
හුදෙක් මෙය මාගේ මතයයි...
ශ්‍රී ලාංකේය මූලාශ්‍ර ඇසුරෙන් ලියන ලද්දකි...
මව් පාර්ශවයෙන් හෝ පිය පාර්ශවයෙන් වාල්මිකී හා නෑදෑකම් ඇති උදවිය මෙය නොදැක්කා සේ යන්න.....
___________________________________
JINius_MooN බොහොම ස්තූතියි ඔයාගේ ලස්සන කවර් එකට♥
YEUL-CHIMMY
YOU ARE READING
_සොහෙලි_ || Historical
Ficción históricaඔහු දළනිදු, ඇය නම් ගඟමිණි, එය නම් ප්‍රේමයයි, නොවේ ව්‍යංගයක්, නමුදු සුවිශේෂය, එය ගෙතෙනුයේ, ආදරවන්තයන් අතර නොව, පියා හා දුවණිය අතරයි.....! තෙළිතුඬෙන් නොව විෂ කටුවෙන් ඔප දැමූ සිතුමවක හුන් අංගනාව නම් ඇයයි... වළාපටලයන් අතර සැඟවුණු තුසරකර සොයා යන අර්ථාන්ව...