Jung kook ජීයුන් ළගට ඇවිල්ල හැමෝටම හොරෙන් ජීයුන් ව එලියට එක්කන් ගියා....
ජීයු : කොහෙද මේ ඇදගෙන යන්නේ....
Jk : එන්නකෝ....
ජීයු : කොහෙද අනේ...
Jk : කව්රුත් නැති තැනකට.....
ජීයු : අනේ මන්ද රෑත් වෙලා කොහේ යනවද කියලා....
Jk : මෙතන මරු.......
Jung kook ජීයුව බිමින් ඉන්දෙව්වා....
ජීයු : වාව් Jung kook මෙතන මාර ලස්සනයි....
Jk : ඒකනේ මන් එක්කන් ආවේ....
Jung kook ජීයු වත් ඇදගෙන ගෙදරින් එලියට ඇවිල්ල ඈතින් මුහුදත් පේන තැනකට එක්ක ගියා....
ජීයු : දැන් මෙතනට ආවේ මොකටද....
Jk : නිකන් අනේ.... 😒 ඔයාට මාත් එක්ක ටිකක් වෙලා ඉන්න ඕන නැද්ද... එහෙනම් යන්න....
ජීයු : නෑ නෑ අනේ... මෝඩයා.... මන් වැඩිපුරම කැමති ඔයා එක්ක ඉන්න නේ...
ජීයුන් කිව්වේ Jung kook ගේ අතේ එල්ලෙන ගමන්...
Jung kook ත් ජීයුන් ගේ එහා පැත්තෙන් වාඩි උනා......
ජීයු : අද නම් ලස්සන දවසක්...
Jk : අද දවස තවත් ලස්සන වෙනවා අර කරදරකාරයෝ ටික ආවේ නැත්නම්...
ජීයු : 😂 හැබැයි දැන් නම් මෙතන ඒ කරදරකාරයෝ නැ....
Jk : ආ නැද්ද... 😁 දැන් මොනවාද අපි දෙන්න කරන්නේ....
ජීයු : ඇයි ඔයා ඒක මගෙන් අහන්නේ 😃
Jk : මේ කෙල්ල නම් 😂😂😂
ජීයු : 😂😂 ඒක නෙවේ අරගොල්ලෝ අපිව හොයයි ද....
Jk : හොයන එකක් නැ... කෙලින්ම මෙතනට කඩන් එන්න නම් ඉඩ තියෙනවා....😒
ජීයු : ඔයාගේ යාලුවෝ ටික නම් මරු අනේ..
Jk : දාන්න ටික තමා 😒 ඒක නෙවේ නැගිටින්නකෝ පොඩ්ඩක්.............. දැන් ඇස් දෙක වහගන්න....
ජීයු : ඇස් දෙක... ඇයි ඒ....
Jk : වහගන්නකො පොඩ්ඩකට.....
ජීයු : හරි හරි ඔන්න වහගත්ත... 😳
ජීයුන් ඇස් දෙක වහගත්තට පස්සේ Jung kook එයාට දෙන්න අර ගත්තු Ring එක එයාගේ අතට දැම්ම......💍
YOU ARE READING
❤ Still With You ❤ [Completed ]
Fanfiction👤 ඔයා හැමදාමත් මගේ ළගින්ම ඉන්න. ආදරේ කරන්නත් රණ්ඩු කරන්නත් මට ඉන්නේ ඔයා විතරයි මැණික. ❤ 👤 ඇත්තට ආදරේ කරන අයට පුළුවන් දාල යන්න හේතු දාහක් තිබුනත් ලගින් ඉන්න එක හේතුවක් හදා ගන්න.. 😌❤ 👤 ඔයා දන්නවද රත්තරන් මට මාව නැති උනත් මන් ඔයාව නම් නැති කරගන්නේ...