ජීයුන් 📞 : Helow කව්ද මේ....
Jk 📞 : මේ මම Jung kook....
ජීයුන් 📞 : ආහ්හ් Jung kook.... මගේ Number එක කොහෙන්ද.......
ටික වෙලාවක් Jung kook සද්ද නැතුව හිටිය......
ජීයුන් 📞 : Jung kook....??
Jk 📞 : මට ඔයාව ඕන ජීයුන්
ජීයුන් : මොකක් 📞
Jk 📞 : මට ඔයාව ඕන.... මං ඔයාට ආදරෙයි....මං මේක ඔයාට කියා ගන්න බරුවයි හිටියේ......
ජීයුන් 📞: මේ මේ....
ජීයුන් ගොත ගහන්න ගත්ත.....
Jk📞: ඔයාට මාව දන්නේ නැති වෙන්න පුළුවන්....අපිට අදුර ගන්න පුළුවන් නේ නේද.......
ජීයුන් 📞:...................
Jk📞: අනේ ප්ලීස් කතා නොකර ඉන්න එපා... මොනවා හරි කියන්න..... 😐 ඔයා කතා නොකරන්නේ ඇයි මට කියන්න කිසිම දෙයක් නැද්ද
... 😢😢ජීයුන් ඉක්මනට ෆෝන් එක cut කරා..... 😶
Next Day Morning.
රිකී : මොකෝ බන් මේ.... අද Collage යන්නේ නැද්ද....
ජීයුන් : බෑ බන්......
සෙමී : බෑ.... 😐 ඇයි උබට අසනීපයක් වත් ද....
ජීයුන් : හ්ම්ම් ඔව්... මට පිස්සු.... අනේ මට පිස්සු ඕයි.... 😌
රිකී : ඒක නම් දන්නවා..... දැන් ඔහොම ඉන්නේ මොකෝ.... ඊයේ හවස ඉදන් උබේ වැඩේ කල්පනා කරනවා....
සෙමී : අර කොල්ලා call කරා නේද... කව්ද අර jung kook ද කව්ද කියන්නේ....
ජීයුන් : හ්ම්ම්.....
රිකී : ඉතින්... මොකෝ කිව්වේ.....
ජීයුන් : මාව ඕනලු... මට ආදරෙයි ලු.....
සෙමී : අඩෝ සිරාවට එහෙම ඇහුවද.... ඉතින් උබ මොකෝ කිව්වේ...
ජීයුන් : ඒක තමා අවුල 😐 මං මොකුත් කිව්වේ නෑ ඒ වෙලාවේ මට කතා කරන්න ඕන උනා..... ඒත් මට කතා කරගන්න බැරි උනා... මං call එක cut කරා...ඇයි දෙයියනේ මං එහෙම කරේ.... මං.... මං හිතන්නේ 😐 මං එයාට ආදරෙයි..... 😢
සෙමී : ආව්..... මේකිට මක් වෙලාද 😂 හරි කමක් නෑ අපි ඒ කොල්ලා එක්ක කතා කරමු....
ජීයුන් : එපා එපා 😐....
රිකී : දැන් උබ නේ කිව්වේ එයාට ආදරෙයි කියලා..... ඉතින් අපි එයාට කියන්නම්......
YOU ARE READING
❤ Still With You ❤ [Completed ]
Fanfic👤 ඔයා හැමදාමත් මගේ ළගින්ම ඉන්න. ආදරේ කරන්නත් රණ්ඩු කරන්නත් මට ඉන්නේ ඔයා විතරයි මැණික. ❤ 👤 ඇත්තට ආදරේ කරන අයට පුළුවන් දාල යන්න හේතු දාහක් තිබුනත් ලගින් ඉන්න එක හේතුවක් හදා ගන්න.. 😌❤ 👤 ඔයා දන්නවද රත්තරන් මට මාව නැති උනත් මන් ඔයාව නම් නැති කරගන්නේ...